Watch Trailer

Dragon Age: Absolution [S01 : E04] Sinhala Subtitles | වේදනාකාරී අතීත මතකයන්… [සිංහල උපසිරසි]

Dragon Age: Absolution S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… සර්කියුලම් එකත් අරගෙන හීරා කියපු දේ කරන්න හිතාගෙන, මාලිගාව ඇතුලේ වුණ විනාශයෙන් බේරිලා පැනලා යන්න මිරියම් සහ එයාගේ සගයෝ ටික උත…

Dragon Age: Absolution S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

 

  • පසුගිය කථාංගයයේ මොකද වුණේ…

 

සර්කියුලම් එකත් අරගෙන හීරා කියපු දේ කරන්න හිතාගෙන, මාලිගාව ඇතුලේ වුණ විනාශයෙන් බේරිලා පැනලා යන්න මිරියම් සහ එයාගේ සගයෝ ටික උත්සාහ කරත් මැජිස්ටර් රිසාරෙන්ට එයාලව හම්බවුණා. 

 

  • අද කතාංගයට ආරම්භයක්…

 

මීරීයම් සහ රිසාරෙන් අතරේ තිබුණේ මොනවගේ සම්බන්ධයක්ද, ඒක විනාශ වුණේ මොකක් නිසාද කියලා අද ඔයාලට දැන ගන්න ලැබෙනවා. 

 

  • හතරවනකථාංගය :

 

  • කථාංගයේ නම:Those Who Falsely Dream
  • ධාවන කාලය: මිනිත්තු25
  • අධ්‍යක්ෂණය:Ki-Yong Bae
  • තිර රචනය:Mae Catt
  • IMDbඅගය:7.1/10
  • මුලින් විකාශය වූ දිනය:2022 දෙසැම්බර් 09 

එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Dragon Age: Absolution Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

43 downloadsDownload Dragon-Age-Absolution-S01E04.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                                  Next BT1Next BT1

Dragon Age: Absolution  Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

43 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks