Watch Trailer

Dragon Age: Absolution [S01 : E05] Sinhala Subtitles | මට සමාවෙන්න නෙබ්… [සිංහල උපසිරසි]

Dragon Age: Absolution S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… මිරියම්ට මැජිස්ටර් රිසාරෙන් මුණ ගැහුණ වෙලාවේ ඇති වුණ සටන අතරතුරේ, එයා කාලෙකට කලින් මරා දමපු එයාගේ නිවුන් සහෝදරයා වුණ නෙබ්ව ආය…

Dragon Age: Absolution S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

 

  • පසුගිය කථාංගයයේ මොකද වුණේ…

 

මිරියම්ට මැජිස්ටර් රිසාරෙන් මුණ ගැහුණ වෙලාවේ ඇති වුණ සටන අතරතුරේ, එයා කාලෙකට කලින් මරා දමපු එයාගේ නිවුන් සහෝදරයා වුණ නෙබ්ව ආයෙත් දකින්න ලැබුණත්, ඇත්තටම ඒ හිටියේ නෙබ්ගේ ශරීරයට බන්ධනය කරපු යක්ෂයෙක්. 

 

රිසාරෙන්ට ඕන සර්කියුලම් එකයි මීරීයම්වයි පාවිච්චි කරලා නෙබ්ට ආයෙත් පණ දෙන්න වුණත්, මිරියම් රිසාරෙන්ව විශ්වාස නොකරන නිසා ඒ වැඩේට කැමති වුණේ නෑ. ඒ නිසා රිසාරෙන් හීරා තවමත් පණ පිටින් ඉන්න බව කියලා මිරියම්ව ආයෙත් එයා ලඟට ගෙන්වා ගන්න සැලැස්සුවා. 

 

  • අද කතාංගයට ආරම්භයක්…

 

මීරීයම් ආයෙත් ඇවිත් හීරව බේරගන්නයි යන්නේ. ඉතිං එයාට වැඩේ කරගන්න පුළුවන් වෙයිද? ඒකට කාගෙන් උදව් ලෑබෙයිද? බලලම දැන ගන්නකෝ. 

 

  • පස්වනකථාංගය :

 

  • කථාංගයේ නම:An Altar of Fire
  • ධාවන කාලය: මිනිත්තු25
  • අධ්‍යක්ෂණය:Ki-Yong Bae
  • තිර රචනය:Tim Sheridan
  • IMDbඅගය:7.3/10
  • මුලින් විකාශය වූ දිනය:2022 දෙසැම්බර් 09 

 

එහෙනම් හයවන (අවසන්) කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Dragon Age: Absolution Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

39 downloadsDownload Dragon-Age-Absolution-S01E05.zip14 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                                  Next BT1Next BT1

Dragon Age: Absolution  Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

39 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks