Girlfriend [E29] Sinhala Subtitles ක්සියෝනුවන්නුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වුන ඔපෙරා කණ්ඩායම රැක ගන්න මුදල් එකතු කරන්න මහන්සි වෙන අහිංසක ගෑණු ළමෙක්. ඇය ඒ වෙනුවෙන් නාට්‍ය වල කුඩා දර්ශණ වගේම වෙළඳ දැන්වීම් වල රඟපානවා. එක දවසක් ඇයට දැනගන්න ලැබෙනවා තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටනවා කියලා ඉතිං ඒ දුක නැති…
Girlfriend Sinhala Subtitles
ක්සියෝනුවන්නුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වුන ඔපෙරා කණ්ඩායම රැක ගන්න මුදල් එකතු කරන්න මහන්සි වෙන අහිංසක ගෑණු ළමෙක්. ඇය ඒ වෙනුවෙන් නාට්‍ය වල කුඩා දර්ශණ වගේම වෙළඳ දැන්වීම් වල රඟපානවා. එක දවසක් ඇයට දැනගන්න ලැබෙනවා තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටනවා කියලා ඉතිං ඒ දුක නැති කරගන්න ගිය තැනදී ඇයට හමුවෙනවා ධනවත් කඩවසම් මෙන්ම අහංකාර තරුණයෙක්ව. ඔහු තමයි ප්‍රසිද්ධ නාට්‍ය අධ්‍යක්ෂන ආයතනයක් හිමි යි ෆෙයිමෝ. හොඳටම වෙරි වෙලා ඉන්න ක්සියෝනුවන්නුවන් යි ෆෙයිමෝව දකින්නේ තමන්ව දාලා ගිය තමන්ගෙ පෙම්වතා වගේ. ඉතිං ඇය ඔහුව අල්ලගෙන හාදුවක් දෙනවා. මේ සිද්ධියෙන් පස්සේ යි ෆෙයිමෝ ඇයව කොතරම් හෙව්වත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් එක දවසක් ෆෙයිමෝට ඇයව හමුවෙනවා තමන්ගෙ ගෙදර තමන්ගෙම හෙදිය විදිහට.
නම : Girlfriend / 楼下女友请签收
ප්‍රභේදය : රොමෑන්ස්
කතාංග : 36
විකාශන දිනය : අප්‍රියෙල් 05 – මැයි 11
විකාශන කාලය : ඉරිදා / සඳුදා 20:00
විකාශන වසර : 2020
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
385 downloadsDownload Girlfriend-EP29-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
1 comment
Kavindu Nethmina
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thanks akke...illapu vidiyata ikmanata dunna..ithuru tikak ikmanatama denna..❤️❤️