උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles ජොසොන්හි සිංහාසනය සඳහා වූ දරුණු අරගලයක් නිරූපණය කරන කතාවකි. චෝයි චුන්-ජූන් (පාක් සි-හූ) දැයේ හොඳම මුහුණු කියවන්නා වේ. ඔහු කීර්තිමත් පවුලක උපත ලැබුවද ඔහුගේ පවුල ඝාතනය වෙයි. ඔහු අනාවැකි පවසන්නෙකු ලෙස පහත් කොට සලකනු ලැබුවද අවසානයේ ඔහු ජොසන්හි බලවත…
Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles
ජොසොන්හි සිංහාසනය සඳහා වූ දරුණු අරගලයක් නිරූපණය කරන කතාවකි.
චෝයි චුන්-ජූන් (පාක් සි-හූ) දැයේ හොඳම මුහුණු කියවන්නා වේ. ඔහු කීර්තිමත් පවුලක උපත ලැබුවද ඔහුගේ පවුල ඝාතනය වෙයි. ඔහු අනාවැකි පවසන්නෙකු ලෙස පහත් කොට සලකනු ලැබුවද අවසානයේ ඔහු ජොසන්හි බලවත්ම පුද්ගලයා බවට පත්වෙයි. ඔහු ජොසොන්හි ඉරණම දන්නා අතර එය වෙනස් කිරීමට උත්සාහ කලත් සැම විටම ඔහු තම ජීවිතය තමා ආදරය කරන කාන්තාව වෙනුවෙන් කැප කරයි. ලී බොන්ග්-රියුන් (කෝ සුං-හී) රූමත් කුමරියකි. මිනිසුන්ගේ ඉරණම දැකීමට ඇයට විශේෂ හැකියාවක් ඇත. ඇගේ හැකියාව ආශීර්වාදයක් වන අතරම එය ඇයට ශාපයක්ද වේ. ලී බොන්ග්-රියුන් චෝයි චුන්-ජූන් හමුවී ජෝසන්හී ඉරණම යහපත් අතට හැරවීමට උත්සාහ කරයි.
නම : King Maker: The Change of Destiny / 바람과 구름과 비
ප්‍රභේදය : ඓතිහාසික
කතාංග : 24
විකාශන දිනය : මැයි 17 – අගෝස්තු 08
විකාශන කාලය : ඉරිදා 22:50
විකාශන වසර : 2020
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
623 downloadsDownload Kingmaker-The-Change-of-Destiny-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles
- Ratings
- Reviews
- 0
- Subtitles
- 841
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #Kingmaker: The Change of Destiny S01 Sinhala Subtitles
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Gagan pabasara
The Boys 2023 කොරියන් චිත්‍රපටය Ransomed 2023 චිත්‍රපට් දෙකෙ සබ් කරන්න කො