Watch Trailer

Mirzapur [S03 : E02] Sinhala Subtitles | ඝාතකයෝ [සිංහල උපසිරසි] (18+)

Mirzapur S03 Sinhala Subtitles අද දෙවන කොටසගෙන එනවා. පලවෙනි කොටසෙ හැටියට මිර්සාපූර් නිල නොවන සිංහාසනයට දැන් දෙකොන් සටනක් ඇති වෙලා. එක් පැත්තකින් ගුඩ්ඩු අනිත් පැත්තෙ ශාරද්. දෙදෙනාටම මේක වැදගත්. ගුඩ්ඩුගෙ පියා දැන රිමාන්ඩ් බන්ධනාගාරයේ පොලිස් ලොක්කා මෞර්යාගෙ මිනී මැරුමට. කාලීන් බයියා? ඔහු මිය ගොස් නෑ.…

Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

අද දෙවන කොටසගෙන එනවා. පලවෙනි කොටසෙ හැටියට මිර්සාපූර් නිල නොවන සිංහාසනයට දැන් දෙකොන් සටනක් ඇති වෙලා. එක් පැත්තකින් ගුඩ්ඩු අනිත් පැත්තෙ ශාරද්. දෙදෙනාටම මේක වැදගත්. ගුඩ්ඩුගෙ පියා දැන රිමාන්ඩ් බන්ධනාගාරයේ පොලිස් ලොක්කා මෞර්යාගෙ මිනී මැරුමට. කාලීන් බයියා? ඔහු මිය ගොස් නෑ. බරපතල තුවාල සහිතව ශාරාද් ඔහුව රැගෙන යනවා සුව කරන්න.

 

සිය පියා මරපු මිනිහට ඇයි එයා මේ දේවල් කරන්නෙ? සිංහාසනයෙ අයිතිකාරය තමන්ගෙ සාක්කුවෙ ඉන්න කල් ඔහුට මීළග උරුමක්කාරය වෙන්න තියෙන හැකියාව වැඩියි. ගුඩ්ඩු සිංහාසනයට ඉව අල්ලන ගමන් එක් පසකින් මහ ඇමතිනියගේ පළි ගැනීමටත් මුහුණ දෙන්න වෙලා. තවත් තීරණාත්මක ත්‍රාස ජනක කොටසක් තමයි දෙවන කොටස

නරඹන්නකො එහෙනම්. ආයිබෝවන් .

 

Mirzapur S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,628 downloadsDownload Mirzapur-S03-E02-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

3,628 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Anonymous

    අනෙක් ටිකටත් ඕනි

  2. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  3. Viraj

    Thanks