Watch Trailer

Mirzapur [S03 : E10] Sinhala Subtitles | සමූල ඝාතනය [සිංහල උපසිරසි] (18+)

Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අවසාන කොටස අද මෙන්න මේ ත්‍රාසජනක කතාවේ තුන්වෙනි අදියරේ අවසාන කොටස. ඇමේසන් ප්‍රයිම් තුලින් ජූලි 05 දින නිකුත් කරපු මේ තුන් වැනි අදියර ලොව පුරා ඉතා සුවිසල් ප්‍රතිචාරයක් ලබා ගත්ත බව වාර්ථා වෙනවා. ඉන්දියාව තුල වැඩිම ප්‍රතිචාර සහිත ප්‍රයිම් වීඩියෝ කතා මාලාව වෙද්ද…

Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්, අවසාන කොටස

අද මෙන්න මේ ත්‍රාසජනක කතාවේ තුන්වෙනි අදියරේ අවසාන කොටස. ඇමේසන් ප්‍රයිම් තුලින් ජූලි 05 දින නිකුත් කරපු මේ තුන් වැනි අදියර ලොව පුරා ඉතා සුවිසල් ප්‍රතිචාරයක් ලබා ගත්ත බව වාර්ථා වෙනවා. ඉන්දියාව තුල වැඩිම ප්‍රතිචාර සහිත ප්‍රයිම් වීඩියෝ කතා මාලාව වෙද්දී ප්‍රයිම් වීඩියෝ ක්‍රියාත්මක රටවල් 180 ක් අතුරින් රටවල් 85ක Top ten වල සිටීමට මෙය සමත් වෙලා තියෙනවා. ඒ ඇමරිකාව, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළුව. ඉතින් අපට හැකියාව ලැබුනා ඉතා ඉක්මණින් උණු උණුවේ මේ කතා මාලාව ඔබ වෙත ලබා දෙන්න.අවසන් වීම ගැන පොඩි දුකක් ඇතත් සිව් වැනි අදියරක් ගැන කතාව බලාපොරොත්තු දුන්නා සේම මේ වෙන කොට ඒ ගැන තහවුරුවකුත් නිශ්පාදකයින්ගෙන් ලැබී තිබෙනවා.

දේශපාලනය හා සමාන්තරව ගමන් කරන උත්තර ප්‍රදේශ් මාෆියා රාජ්‍යයේ එක් සිහසුනක් සම්බන්ධ් ගැටුමක් තමයි තුන් වන අදියරට පාදක වෙන්නෙ. කාලාන්තරයක් සිට පැවත එන වෛරය, මිනීමරු ඝාතන, කුමන්ත්‍රණ , නීති විරෝධී ජාවාරම්, දේශපාලන සම්බන්ධකම්, පළි ගැනීම් ඔස්සේ ක්‍රියාත්මක වෙන මේ කතාව ඕනෙම රටකට සමාන කමක් දරණ බව නරඹන්නන්ට වැටහෙනවා ඇති

කතාව කියන්න ඕනෙ නෑනෙ වෙනද වගේ. නොබලපු අයට කියන්නෙ දැන්ම බයිස්කෝප් හරහා සම්බන්ධ වෙලා මේ සම්පූර්ණ කතාන්දරයම සිංහල උප සිරැසි සමග නරඹන්න, අදියර තුනේම කොටස් 29ක් තිබෙනවා. හැබැයි වැඩිහිටියන්ට පමණයි හොඳේ.

ඉතින් දවස් 10ක් ඔබ වෙත තිළිණ කල මේ කතා මාලාව ගෙන ඒමේදී බයිස්කෝප් කණ්ඩායම මෙය මට ලබා දීම ගැන ස්තූතිය පළ කරනවා. විශේෂයෙන්ම කාන් සහෝදරයාට.

නැවතත් ලස්සන උපසිරැසි ටිකකින් හමු වෙමු. තවත් ලස්සන සීරීස් ටිකක් අද හෙටම එක දිගටම බලන්න ලැබෙයි. ස්තූතියි

ආයිබෝවන් නැවත හමු වෙමු.

 

Mirzapur S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,651 downloadsDownload Mirzapur-S03-E10-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

2,651 downloadsDownload Subtitles18 KB

4 comments

  1. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Senuth

    the lone ranger 2013 sinhala sub

  3. Sahan Gayantha

    epi 10ma sub karata bohoma sthuthi.. vade supiri.. series ekath supiri..

  4. Viraj

    Thanks