Mob Psycho 100 Season 01 Sinhala Subtitles එහෙනම් ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ Mob psycho ඇනිමෙ එකේ තුන්වන සහ හතරවන කතා එක්කයි. අද කතාව ගැන කියනවා නම් තමන්ටම අනුගාමිකයො පිරිසක් ගොඩනගා ගත්ත මනුස්ස ස්වරුපයපෙන් ඉන්න නපුරු ආත්මයක් ඉන්නවා. ඉතිං මෙයා මෙයාගෙ අනුගාමිකයන් හැමෝටම සතුට කියන හැඟීම ශාපයක් විදියට මෙය…

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

එහෙනම් ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ Mob psycho ඇනිමෙ එකේ තුන්වන සහ හතරවන කතා එක්කයි. අද කතාව ගැන කියනවා නම් තමන්ටම අනුගාමිකයො පිරිසක් ගොඩනගා ගත්ත මනුස්ස ස්වරුපයපෙන් ඉන්න නපුරු ආත්මයක් ඉන්නවා. ඉතිං මෙයා මෙයාගෙ අනුගාමිකයන් හැමෝටම සතුට කියන හැඟීම ශාපයක් විදියට මෙයා ලබාදෙනවා. එහෙනම් අපි බලමු කවදාවත් හිනාවෙන්නෙ නැති මොබ්ව මෙයාට හිනස්සන පුළුවන් වේවිද කියලා. එහෙනම් ඉතුරු කතා දෙකෙන් මුණගැහෙමු. ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ ✍️ Mob Psycho 100 Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

420 downloadsDownload Mob-Psycho-100-S01-E03E04-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

420 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet.