My Secret Terrius AKA Terius Behind Me S01 Sinhala Subtitles Go Ae Rin අනපේක්ෂිත ලෙස තම සැමියා අහිමි වීමෙන් පසු තම නිවුන් දරුවන් සමග තනි වන තරුණ මවක්. Kim Bon කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වීමෙන් පසු සැඟවී සිටින ජාතික බුද්ධි සේවයේ (NIS) පුරාවෘත්ත රහස් නියෝජිතයෙක්. වසර 3කට පෙර අසාර්ථක වූ රහසිගත…

My Secret Terrius AKA Terius Behind Me S01 Sinhala Subtitles

Go Ae Rin අනපේක්ෂිත ලෙස තම සැමියා අහිමි වීමෙන් පසු තම නිවුන් දරුවන් සමග තනි වන තරුණ මවක්.

Kim Bon කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වීමෙන් පසු සැඟවී සිටින ජාතික බුද්ධි සේවයේ (NIS) පුරාවෘත්ත රහස් නියෝජිතයෙක්.

වසර 3කට පෙර අසාර්ථක වූ රහසිගත මෙහෙයුමකදී ඔහුට තමන් ආදරය කළ කාන්තාව අහිමි වීමෙන් පසු Kim Bon දැන් Go Ae Rin ජීවත් වන මහල් නිවාසයේ ඇයගේ නිවසට ඉදිරිපිට නිවසේ ජීවත් වෙයි. අසාර්ථක වූ මෙහෙයුමේ සිදුවීම් ගැන රහසිගතව විමර්ශණය කරමින් සිටින ඔහු හට Go Ae Rin ගේ ස්වාමිපුරුෂයා මිය යෑම අභිරහස් සිදුවීමක් බව තේරුම් යන අතර දෙදෙනා එක්ව එය විසඳාගැනීමට උත්සහ දරයි.

Jin Young Tae යනු Go Ae Rin ගේ පැරණි සේවායෝජකයා වන අතර ඔහු රහස් සඟවාගෙන සිටින ව්‍යාජ මිනිසෙකු වෙයි.

  • නම : My Secret, Terrius / Terius Behind Me / 내 뒤에 테리우스
  • ප්‍රභේදය : ක්‍රියාදාම, අභිරහස, ප්‍රහසන, ආදර
  • කතාංග : 32
  • විකාශන දිනය : සැප්තැම්බර් 27 – නොවැම්බර් 15
  • විකාශන වසර : 2018
  • විකාශන කාලය : බදාදා/ බ්‍රහ. 22:00
My Secret Terrius AKA Terius Behind Me Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

516 downloadsDownload Terius-Behind-Me-E07-E08-Baiscope-Sinhala-Subtitle.zip27 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


My Secret Terrius AKA Terius Behind Me Season 01 Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

516 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට