Never Have I Ever Sinhala Subtitles S04E01 (හතරවන කොටසේ පළමු එපිසෝඩය) දේවියි බෙනුයි පළමු වතාවට ආදර සම්බන්ධයක් ඇති කරගත්තට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. දේවි තමන්ගේ කන්‍යබාවයත් ප්‍රථම වතාවට නැතිකරගත්තා, බෙන්ගේ අතින්. වැරදි තේරුම් ගැනීම් නිසා දෙන්නා අතර අවුල් ඇති වුණා. ගිම්හාන කාලේ පුරාම බෙන් දේවිගෙන…

Never Have I Ever Sinhala Subtitles

S04E01 (හතරවන කොටසේ පළමු එපිසෝඩය)

දේවියි බෙනුයි පළමු වතාවට ආදර සම්බන්ධයක් ඇති කරගත්තට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. දේවි තමන්ගේ කන්‍යබාවයත් ප්‍රථම වතාවට නැතිකරගත්තා, බෙන්ගේ අතින්. වැරදි තේරුම් ගැනීම් නිසා දෙන්නා අතර අවුල් ඇති වුණා. ගිම්හාන කාලේ පුරාම බෙන් දේවිගෙන් ඈත් වෙලා හිටියා. අවසාන අවුරුද්ද පටන් ගන්නකොටම දේවිගේ කාර් එකේ කෙනෙක් තීන්ත වලින් කුණුහරපයක් ලියලා තිබුණා. දේවි හිතුවා බෙන්ගේ අලුත් පෙම්වතිය මාගට් තමයි මේක කළේ කියලා. ඒ අතරේ පැක්ස්ටන්ට ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ජීවිතයට හුරු වෙන්න අමාරු වුණා. ට්‍රෙන්ට් එලිනෝර් එක්ක සම්බන්ධය නවත්තලා දැම්මා, මොකද මිනිහා හිතුවා තමන් නිසා එලිනෝර්ගේ දියුණුවට බාධා වෙනවා කියලා.

S04E02 (හතරවන කොටසේ දෙවන එපිසෝඩය)

කවුරු හරි දේවිට විහිළුවක් කරනවා. කෙල්ල ඒකට පලි ගන්න සැලැස්මක් හදනවා. ඒ පලි ගැනීමේ ගමන විහිළු සහගතයි.

හැබැයි හිතපු නැති ප්‍රතිඵල එනවා. යාළුකම් වලට බලපානවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

438 downloadsDownload Never-Have-I-Ever-S04E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

438 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.