Never Have I Ever Sinhala Subtitles S04E02 (හතරවන කොටසේ දෙවන එපිසෝඩය) දේවිට කාර් එක හදාගන්න සල්ලි හොයාගන්න වුණා. ඒකෙන් නිව්යෝර්ක් විශ්වවිද්‍යාල බලන්න යන සැලැස්මට බාධා වුණා. ෆැබියෝලා රොබෝ සමාජයේ ගැහැනු අඩුකම ගැන කතා කරලා අලුත් සාමාජිකාවක් එකතු කර ගත්තා තමන්ගේ කණ්ඩායමට. නිර්මලා තමන්ගේ අලුත් පෙම්වතා ල…

Never Have I Ever Sinhala Subtitles

S04E02 (හතරවන කොටසේ දෙවන එපිසෝඩය)

දේවිට කාර් එක හදාගන්න සල්ලි හොයාගන්න වුණා. ඒකෙන් නිව්යෝර්ක් විශ්වවිද්‍යාල බලන්න යන සැලැස්මට බාධා වුණා. ෆැබියෝලා රොබෝ සමාජයේ ගැහැනු අඩුකම ගැන කතා කරලා අලුත් සාමාජිකාවක් එකතු කර ගත්තා තමන්ගේ කණ්ඩායමට. නිර්මලා තමන්ගේ අලුත් පෙම්වතා ලෙන්ව පවුලට හඳුන්වා දුන්නා. එලිනෝර් ට්‍රෙන්ට්ව අමතක කරලා ජනප්‍රිය හැඩ ඊතන් එක්ක යාළු වුණා. දේවි දැනගත්තා කාර් එකට හානි කළේ ඊතන් කියලා. ඒත් දැනටමත් මාගට්ට චෝදනා කරපු නිසා බෙන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. පැක්ස්ටන් රැකියා සම්මුඛ පරීක්ෂණයකට ෂර්මන් ඕක්ස් ඉස්කෝලෙට එකපාරටම ආවා.

S04E03 (හතරවන කොටසේ තුන්වන එපිසෝඩය)

අලුත් හැඩ කොල්ලෙක් ගැන දේවිට හිත යනවා. මේ ආකර්ෂණය එක්ක දේවිට තමන්වමවත් පාලනය කරගන්න බැරුව යනවා. ඉස්කෝලේ ආදර කතා වල සංකීර්ණ බව මේ කොටසෙන් හොඳටම තේරෙනවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

407 downloadsDownload Never-Have-I-Ever-S04E03.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

407 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.