Watch Trailer

No Mercy [S01 : E01] Sinhala Subtitles | විනාශයේ ඇරඹුම [සිංහල උපසිරසි]

No Mercy Sinhala Subtitles කතාවේ ලොකුම රහසක් හෙළි වෙනවාග ඒ තමයි චේම් රෝහලේ සභාපති ජොං-සු කියන්නේ එයාගේ තාත්තා කරපු නීතිවිරෝධී මිනිස් පරීක්ෂණවල පළමු ගොදුර කියන එක (එයාගේ ඇඟ පුරාම සැත්කම් කැළැල් තියෙනවා). මේ අතරේ වූ-ග්යොම්ගෙන් ලේ ගන්න ගන්න, එයාගේ ලේවල තියෙන සුව කිරීමේ බලය නැතිවීගෙන යනවා කියලා ජොං-සු…

No Mercy Sinhala Subtitles

කතාවේ ලොකුම රහසක් හෙළි වෙනවාග ඒ තමයි චේම් රෝහලේ සභාපති ජොං-සු කියන්නේ එයාගේ තාත්තා කරපු නීතිවිරෝධී මිනිස් පරීක්ෂණවල පළමු ගොදුර කියන එක (එයාගේ ඇඟ පුරාම සැත්කම් කැළැල් තියෙනවා). මේ අතරේ වූ-ග්යොම්ගෙන් ලේ ගන්න ගන්න, එයාගේ ලේවල තියෙන සුව කිරීමේ බලය නැතිවීගෙන යනවා කියලා ජොං-සු දැනගන්නවා. ඒ වගේම ප්‍රොෆෙසර් හන්ව, ජොං-සුගේ මිනිස්සු ලවා මරලා දානවා.

අභිචෝදක චා තමන්ගේ උපරිම බලය දාලා, මේ හැම වංචාවකටම සම්බන්ධ දේශපාලනඥ හයිය සහ චේම් රෝහල වටලන්න සර්ච් වොරන්ට් (Search Warrants) ගන්නවා.

වූ-ග්යොම්ව වෙනත් රෝහලකට ගෙනියන වෙලාවේ, නීතීඥ හන්-ජුන් හොරෙන්ම එතනට ඇතුළු වෙනවා. රෝහලේ ලයිට් නිවලා දාන සූදානම් කරපු සැලසුමකට අනුව වූ-ග්යොම් තමන්ගේ කකුලේ තියෙන ට්‍රැකර් එක කඩලා දාලා හන්-ජුන් එක්ක පැනලා යනවා! 

ඉතින් අපේ කතාව පටන් ගන්නෙ හා සෝ මින් කියන තරුණියගෙන්. ජීවිතේ ලොකු හීන තියෙන, ඒ හීන හොයාගෙන යන සාමාන්‍ය ගැහැණු ළමයෙක් තමයි සෝ මින් කියන්නෙ. හැබැයි සමහර වෙලාවට ජීවිතේ වෙනස් වෙන්න මහ ලොකු කාලයක් ඕනෙ නෑනෙ. එක සිදුවීමක් ඇති හැමදේම උඩු යටිකුරු වෙන්න.

ඒ වගේම සිදුවීමක් නිසා සෝ මින්ගේ ජීවිතයත් හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ අතරේ අපිට හඳුනාගන්න ලැබෙනවා මුදල් සහ බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති අය ඉන්න භයානක ලෝකයක් ගැනත්.

කතාව ඉස්සරහට යද්දි “ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ?”, “කවුද මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ?” කියන ප්‍රශ්න ටිකක් නිකංම හිතට එන්න පටන් ගන්නවා.

පළවෙනි කොටස කියන්නෙ කතාවට අඩිතාලම දාන තැනක්. හැබැයි අවසානයට එද්දි ඊළඟ කොටස බලන්නම ඕනෙ කියන කුතුහලය ඔයාලට හොඳටම ඉතිරි කරලා තමයි මේ කොටස ඉවර වෙන්නෙ.

No Mercy Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

196 downloadsDownload No-Mercy-S01E01.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

No Mercy Sinhala Subtitles

 

All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

196 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.