කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක අටවැනි, ඒ කිව්වෙ අවසන් කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තටම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්…

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක අටවැනි, ඒ කිව්වෙ අවසන් කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තටම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා කාචයට හසු කරගත්තද කියලා මට හිතාගන්න බැහැ. පරිසරයට ආදරය කරන ඕණම කෙනෙක්ගේ ඇස් වශී වෙනවා. ඉතින් මේ හේතු නිසාම තමයි මේ කතාව ඔයාලට අරගෙන එන්න අපි කටයුතු කළේ.
මේ කතාංගය වෙන් වෙන්නේ වනාන්තර ගැන සොයා බැලීම උදෙසා. රාජාලීන්, දඩයම් බල්ලන් සහ සයිබීරියන් කොටියා ඇතුළු තවත් බොහෝ දේ පිළිබඳව වූ තොරතුරු මේ කොටස තුළින් විමසා බලාවි.
එහෙනම් රසවිඳින්න. සොබාදහමේ සැඟවුණු මංමාවත් සොයා යන්න. දැනුමට නැවුම් දෙයක් එකතු කරගන්න ආරාධනා කරනවා!
“අපේ පෘථිවිය නැවත ශක්තිමත් කරන්නේ කොහොමද කියලා දැනගන්න කරුණාකර ourplanet.com වෙබ් අඩවියට පිවිසෙන්න.”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා වලංගු වේ.
2,099 downloadsDownload Our-Planet-2019-E08.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
11 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilinda Randeera
ස්තූතියි සහෝ...දිගටම දෙන්න...
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
M A A L I K
බොහොම ස්තූතියි සබ් එකට ගොඩක් අගය කරනවා මේ කරන වැඩෙ ගැන
Prabhasoft
Thank You...!!! Bro... Jaya Wewa...!!!
Roshan
Tnx bro..Good luck...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
godak pin oyala hamotama me series ekata sinhala sub dunnata. jaya wewa....
Dineth Kanishka
සබ් දිපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.
Buddhika Lakmal
මේ සීරිස් එකට සබ් ගේන්න මහන්සිවුන හැම උපසිරැසිකරුවෙක්ටම බොහෝම ස්තූතියි.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සබ් එකට සහෝ