කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරද…

කතාවේ පසුගිය කොටස් තුලින්,
පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.
ඒ වගේම අපිට හිට්ලර් ගැන අහන්න ලැබුන. හරියටම නමින් නොකිව්වත් වටින් ගොඩින් කියල දැම්මා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවමත් කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. ඒ ලැස්තිවීමට ඇල්ෆිවත් සම්බන්ධ කරගත්ත දකින්න ඇතිනේ දෙවැනි කොටසෙන්. ටොමි කියන්නේ නම් ඒ තමයි ඇල්ෆිගේ අවසන් ජවනිකාව කියල. රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටොමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. ඒ ටොමිවත් හන්ට් කරන ග්‍රේ මෑන් නිසා. පළමු ලෝක යුද්ධ කාලේ සිදුවීම් නිසා ඇතිවුන PTSD තත්වයක් වගේ දෙයක් තමයි මේක. කොහොම නමුත් රූබිට තියෙන්නේ වෙනත් අසනීප තත්වයක් කියලයි වෛද්‍යවරයා කියන්නෙ. ඒ වගේම මයිකල්ව හිරේ තියලා ටොමි ගහන ගේම් එක ලස්සනට ප්ලේ වෙනවා කියල හිතෙනවා.
මතක ඇතිනේ මයිකල්ව බලන්න හිරේට ආව කෙනා සහ එයාගේ කතා විලාසය. ඒ වගේම මේ වෙනකොට ආතර් ඉන්නෙ හොඳටම මත් කුඩුවලට ඇබ්බැහිවෙලා. ආතර් එහෙම වෙනවා කියන්නේ ඉතිං ටොමි දුර්වල වෙනවා කියන එක තමයි. තුන්වෙනි කොටසෙදි ටොමි තනිකරම කඩා වැටීමකට ලක්වුණා. ක්ෂය රෝගය නිසා ටොමිගේ දුව වෙන රූබිව ටොමිට අහිමිවෙනවා. රුබිට එහෙම වෙන්නේ යම් කෙනෙක් නිසා කියල එස්මේ ටොමිට කියනවා. ඒ වගේම, මිස්ටර් නෙල්සන්, ඔස්වල්ඩ් සහ ඒඩා අතර මුනගැහිමක් වෙනවා. ඒ මුණගැසීම ගිය හැටි මතක ඇතිනේ? පහුගිය කොටස, ඒ කියන්නේ සිව්වැනි කතාංගය. රුබිගේ අවමංගල්‍යයෙන් තමයි කතාව පටන් ගන්නේ. අවමංගල කතාවේදී ටොමි කිව්වා එයා යහපත් විධියට ඉන්නව කියල. හැබැයි යහපත් විධියට ඉන්න ගන්න කලින් ත්‍රිත්ව මිනීමැරුමක් කරනවා. ඒත් එක්කම ටොමිට අලුත් හතුරෙක් මුණගැහෙනවා. මේ තමයි ටොමිගේ අන්තිම හතුරා. ඒ හතුරා ටොමිට දෙන්නේ අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක්.
” සමාවෙන්න ඕනා මේක මේ තරම් පමා උනාට. පස්වෙනි එපිසෝඩ් එකේ කමෙන්ට් කවුන්ට් එක විතරයි බැලුවේ. මොකද හිතාගන්න පුළුවන් එවයි කියල තියෙන දේවල්. අවුරුදු ගානක් සබ් කරලා, ඇඩ්මින් එකේ ඉඳල. ප්‍රශ්න ගොඩක් අස්සේ ඉන්න කාලෙක ආයේ ඕවා කියවල තව අවුල් ඔලුවට දාගන්න ඕන කමක් නැහැ. සබ් එක කරන්න වෙන්නේ නැහැ කියල ඇඩ්මින් එකේ මුල් කාලෙදිම වගේ කිව්වා. ඒ කීවට එහෙම එක පාරම කතාවකට සබ් එකක් කරන්න කෙනෙක්ව හොයාගන්න එක ලේසි නැහැ. මොකද ඒ කෙනා කතාව බලපු කෙනෙක් වෙන්නම ඕනා. නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. මාසයකට වඩා කාලයක් ගියාට පස්සෙ තමයි දිනිදු අයියව හම්බුනේ වැඩේට, එයාට ගොඩක් ස්තුතියි. ආයෙත් සමාවෙන්න ඕනා වෙච්ච ලොකු ප්‍රමාදයට. 🙂 – ශාන් විමුක්ති (විමා) “
එහෙමනම් ඉතිං පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස් මෙතෙකින් නිමයි! 🙂
Lock and Key
Director: Anthony Byrne
Writers: Steven Knight.
IMDB Ratings : 9.5
Air Date: 4 April 2022
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
25,308 downloadsDownload Peaky.Blinders.S06E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
39 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sachintha
Vikings: Valhalla [S01 : E08] සබ් එක දෙන්න...
Sandaru Nimsara
සිංහල උපසිරැසි ලබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි❤️
spider
dinidu ayyatath shan ayytath bohoma sthithiyi meka end wenakan sub genawata
Manoj
ඔය සක්කිලි හැත්තවල් කියපු දේවල් ගනන් ගන්න එපා වීමා සහෝ
බුදු බනකටත් කුනුහරුප කමෙන්ට් දාන උන් ඉන්න රටක බන් අපි ඉන්නේ,ඒකනේ මේ රට තවමත් එක තැන පල් වෙන්නේ..
අපි හැමදාම බයිස්කෝප් එක්ක ඉන්නවා❤️Kushan
Sub akta thanks
Anonymous
Masayak bln hitiya sago meke sub ekth ekkama blnna.thanks sub ekta.
Anonymous
Thanks for sub
Sci-fi Pissa
Thanx දිනිඳු සම්පත්
Star Trek: Strange New Worlds
Star Trek: Picard
The Man Who Fell to Earth
Tokyo Vice
Power Book IV: Force
Snowpiercer
DMZ
Raised by WolvesMe set ekatath Sub denna balanna
Anonymous
Thanks❤️
Achi
බොහොම ❤ ස්තුතියි සහෝ සබ් එකට...
Ramesh
Gammk ❤️
Bro
Thanks bn ❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Hasitha
සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks bro, Goog job
Anonymous
Thanks bro
Anonymous
එලකිරි
Anonymous
Thanks♥️
Dineth Kanishka
මුල සිටම උපසිරැසි ලබාදුන් සියලු දෙනාට බොහොම ස්තුතියි..
Anonymous
Thanks bro❤️❤️
janith
thanks macho.. serama dunnata. ela
kalhara
thanx for the sub
CHANDIMA LAHIRU
Sub eakata Thanks Mchn
Anonymous
Thank Sub Dunna Hamotama
Nadun
Thnq❤️
Anonymous
Sub dunna homotama godak pin
Anonymous
Thanks bokka godak kal balan hitiya
pawan
Thanks bokka godak kal balan hitiya
Mano
Godak sthuthi..Jaya wewa!
Vihanga Gunarathna
Thank you very much Baiscopelk team❤❤
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Dewadithya
Thanks for Sub!
Anonymous
මෙච්චර දවසකට ආපු හැම සීසන් එකකටමsub හදන්න මහන්සි වුන කොල්ලො කෙල්ලො සේරටම ගොඩක් ස්තූතියි... සිංහල sub නැතුව මේ වගේ එකක් තේරුම්ගන්නවා කියන්නෙ මටනම් කරන්න බැරි වැඩක්... ඒ හින්දා ස්තූතියි කියනවට වැඩිය බයිස්කෝප් ඇතුලු සියලුදෙනාටම ගොඩක් පිං කියන එක වටිනවා...❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AJax
Thanks to eeveryone who gave subtitles❤️
chinthaka.max4
thanks machan
Sankalpa
Thanks for all subs!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


jayawewa bn itin