Prison School [S01 : E06 & E07] Sinhala Subtitles හරි එහෙනම් එපි 06යි 07යි තමා සබ් අරගෙන මේ ආවේ. 05වෙනි එපියේ උනේ උප ප්‍රසිඩන්ට් ටොයිලට් එකේ දොර කඩාගෙන ඇරියම කියෝෂි අඬ අඬා ටොයිලට් එක අස්සේ, ඔහොම ගියාම බඩු හරි ප්‍රසිඩන්ට වැඩේ මාට්ටු! චියෝ-චන් කියන්නේ ප්‍රසිඩන්ගේ නංඟි, එයා අර කියෝෂි එක්ක ගහපු සෙල්ෆිය…

හරි එහෙනම් එපි 06යි 07යි තමා සබ් අරගෙන මේ ආවේ. 05වෙනි එපියේ උනේ උප ප්‍රසිඩන්ට් ටොයිලට් එකේ දොර කඩාගෙන ඇරියම කියෝෂි අඬ අඬා ටොයිලට් එක අස්සේ, ඔහොම ගියාම බඩු හරි ප්‍රසිඩන්ට වැඩේ මාට්ටු! චියෝ-චන් කියන්නේ ප්‍රසිඩන්ගේ නංඟි, එයා අර කියෝෂි එක්ක ගහපු සෙල්ෆිය තාත්තටයි අක්කටයි දෙන්නටම යවලා කියෝෂිව එලියට එවව්ව එකට ස්තූති කරලා. ඔහොම ගිහිල්ල ඉතින් කියෝශිගේ අනිත් යාලුවෝ එහෙමත් එයාට කැපිල්ල දාන්න පටං ගන්නවා, මේ සීන් එක්කම හනා ආයත් රාජකාරියට එනවා (කියෝෂි හනාගේ ඇඟට #$%&^^* කරපු සිද්දියෙන් පස්සේ) දැං ගනා කියෝෂිගෙන් පළි ගන්න තමා යන්නේ, එහෙනම් ඔන්න එතනින් ඉස්සරහට්…
ඒ වගේම මතකතියාගන්න මේක අතිශය වැඩිහිටියන්ට පමණක් වෙන් වුන සීරිස් එකක් ඒ නිසා අවුරුදු 18ට වැඩි අයට තමයි මේක බලන්න කියලා Recommend කරන්නේ. පස්සේ නොකීවයි කියන්න එපා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
410 downloadsDownload Prison-School-S01-E06-E07.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Prison School Sinhala Subtitles
Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Prison School Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School S01 Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School Season 1 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sumindu Maduranga
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sthuthi upasirasiyata❤️