Raakshasa S01 Sinhala Subtitles ආයුබෝවන්, හත් වෙනි සහ අවසාන කොටස මෙන්න. සියළු දෙනාම දන්නවා කවුද රාක්ෂයා කියලා. ඇයි කලේ කොහොමද කලේ කියන සේරම මේ කොටසෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක හරිත්‍රාසජනක අමුතුම මාදිලියෙ කතාවක්. පිට කවරෙන් අපි දකින අහිංසක හිතවත් මෝඩ මනුස්සයා ඇතුලෙන් කොයි වගේ රාක්ෂයෙක්ද? ඔහුව හ…
Raakshasa S01 Sinhala Subtitles
ආයුබෝවන්, හත් වෙනි සහ අවසාන කොටස මෙන්න.
සියළු දෙනාම දන්නවා කවුද රාක්ෂයා කියලා. ඇයි කලේ කොහොමද කලේ කියන සේරම මේ කොටසෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක හරිත්‍රාසජනක අමුතුම මාදිලියෙ කතාවක්. පිට කවරෙන් අපි දකින අහිංසක හිතවත් මෝඩ මනුස්සයා ඇතුලෙන් කොයි වගේ රාක්ෂයෙක්ද? ඔහුව හසුරව ගෙන අපරාධ එළියට ගත්තු අපූරු ආකාරය හරි ලස්සනට මේකෙන් ඉදිරිපත් වෙනවා. ආපහු තවත් රාක්ෂයෙක් සමග දෙවැනක් ඒවිද අපි දන්නෙ නෑ. ඒ උනාට ලස්සන අවසානයක් ක්ක රාක්ෂ කන්නඩ වෙබ් කතා මාලාව එක දිගට බලන්න ආරාධනා කරමින් අවසන් කරනවා. තව ලස්සන කතාවක් එක්ක හමු වෙමු
විජය රාඝවේන්ද්‍රා, මයුරි කියාත්‍රි, අවිනාශ්, මහදේව් හදපාද්. අප්පන්නා සහ ජහන්ගිර් මෙහි රඟපාද්දි අධ්‍යක්ෂණය සුහාන් ප්‍රසාද් විසින් සිදු කර තිබෙනවා. එහෙනම් තුන් වැන්නෙන් හමු වෙමු.
ආයුබෝවන්.
Raakshasa S01 Sinhala Subtitles![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
709 downloadsDownload Raakshasa-S01E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Love Under Construction S01 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Raakshasa [S01 : E07] Sinhala Subtitles | භීතියක අවසානය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Raakshasa-S01-1.jpg)



මේ සීරිස්එක කම්ප්ලීට්වෙනකම්ම සබ්එක දුන්නට ස්තූතියි බන්දුල අයියේ