ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන. මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එ…

ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන.
මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එක විකාශ උනේ කොටස් දෙකකින් එකක් 2020 ජුලි ඉඳල සැප්තැම්බර් වෙනකම් දෙවැනි කොටස විකාශය උනේ 2021 ජනවාරි මාසේ ඉඳන් මාර්තු වෙනකම් පලවෙනි සීසන් එක වගේම දෙවැනි සීසන් ඒකත් Kadokawa ස්ටුඩියෝ ඒකෙන් කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ Watanabe Masaharu අධ්‍යක්ෂකතුමා. Genre එක වෙන්නේ Psychological, Drama, Thriller, Fantasy. ReZero දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස MyAnimeList දර්ශකයේ 8.4 ද, දෙවැනි කොටස 8.5 ලබාගන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 8.1 අගයක් ගන්නවා. ඒ වගේම ReZero දෙවැනි සීසන් එකේ opening ending ගැන කියනවා නම් පලවෙනි කොටසෙ opening එකේ නම Konomi Suzuki විසින් කරපු “Realize” ඒ වගේම ending එක ගැන කියනවා නම් nonoc කියන artist කරපු “Memento” කියන song එක.
කලින් එපසොඩ් දෙකේදී අපි දැක්කා එමිලියායි එයාගේ අම්මයි ගිසුසුලයි හැමෝම සතුටින් හිටපු එලියෝර් වනාන්තරයට අහංකාරයේ මායාකාරිය වෙච්ච පැන්දෝරා, රෙම් ගේ පැවැත්ම නැති වෙච්ච ඒකට වගකියන්න ඕන රේගුලස් එක්ක ඇවිල්ලා මුද්‍රාවක් හොයන්න එලියෝර් වනාන්තරයට පහර දුන්නා. ඒකට මුහුණ දෙන්න නොපෙනෙන අත් වල බලය ගන්න ගියුසු, පැන්දොරා අතින් මනස වෙනස් කරලා ගියුසුත් ආදරය කරන එමිලියාගේ අම්මව මැරෙව්ව. ඒත් මේ පලවෙනි විනිශ්යට කොච්චර දුක උනත් එමිලියා මුහුණ දුන්නා. අද කොටසින් ඔයාලට රෝසුවාල් ගේ අතීතය ගැන දැනගන්න ලැබෙනවා.ඉතින් මේ කොටස බලන්න කියල ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා ආයෙත් ඊළඟ කොටසින් හමු වෙමු.
ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
1,542 downloadsDownload Re-Zero-S02-E20-E21.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
8 comments
nirosha
Ishan Madusha
බොහොම ස්තූතියි
chanu mikhail
thank u
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
දින්දු
සබ් එකටනම් තැන්ක්ස් මේ ෆිල්ම් එක මරු තැන්ක්ස් ඉතුරුවා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා සහෝ ඉවසිල්ලක් නෑ දැන්නම්
Wrath
Kalinma baluwa eth me karan yana wade patta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
මේ එපිසෝඩ් දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි අයියේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මන් තමයි පලවෙනියෙන්ම ඩවුන්ලෝඩ් කරේ. සබ් එක දිගට දෙනවට බොඩක් පින්.
මං ඩවස් 3කට දනට දීපු ඔක්කොම බැලුව . මාර ඇබ්බැහිවෙන සුලුයි