Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles කවදාවත් නොහිතපු තැනකට සුමන්ගේ ජීවිතේ වැටිලා තිබුණා. තමන් පණ වගේ ආදරේ කරපු සැමියා ඇයට ද්‍රෝහී වෙලා තිබුණා. ඇයට ගෙදරින්ඒ යන්ත්න වෙලා. ඒත් ඇයට යන්න වෙලා තිබුණේ තනියම. දරුවන් දෙන්නා අරන් ගිහින් එයාලව බලාකියාගන්න තරම් වත්කමක් හෝ පිහිටක් ඇයට තිබුණේ නෑ. සැමියා…

Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles කවදාවත් නොහිතපු තැනකට සුමන්ගේ ජීවිතේ වැටිලා තිබුණා. තමන් පණ වගේ ආදරේ කරපු සැමියා ඇයට ද්‍රෝහී වෙලා තිබුණා. ඇයට ගෙදරින්ඒ යන්ත්න වෙලා.  ඒත් ඇයට යන්න වෙලා තිබුණේ තනියම. දරුවන් දෙන්නා අරන් ගිහින් එයාලව බලාකියාගන්න තරම් වත්කමක් හෝ පිහිටක් ඇයට තිබුණේ නෑ. සැමියා මත්තේ යැපුණු ඇයට රැකියාවක් තිබ්බෙත් නෑ. හොඳ රැකියාවක් කරන්න තරම් අධ්‍යාපනයක් තිබ්බෙත් නෑ. ඒත් අධිෂ්ටානයෙන් අඩුවක් නැති ඇය අභියෝගාත්මකව සැමියාට කිව්වේ අවුරුද්දකින් දරුවෝ දෙන්නා තමන් ළඟට ගන්න බවයි. ඒත් අවුරුද්දට ලං වෙන්න දින එකෙන් එක ගෙවුණත් සුමන්ගේ ජීවිතේ ප්‍රගතියක් නම් පෙනෙන්න තිබුණේ නෑ.  ඉතින්, මේ සුමන්ගේ ජීවිත අරගලයේ කතාවයි.. Panchayat, Flames, ImMature වගේ අපේ ගොඩක් දෙනා ආදරය කරපු කතාමාලා නිර්මාණය කරපු TVF විසින් බිහි කරපු තවත් නිර්මාණයක් තමයි මේ. Drama|Comedy ගණයට අදාළ මේ කතාමාලාව කොටස් 6කින් යුක්තයි. 8.2ක දැවැන්ත IMDb අගයකට හිමිකම් කියන මේ Saas Bahu Achaar Pvt Ltd. කතාමාලාවට විචාරක ප්‍රේක්ෂක ප්‍රසාදය නොමදව හිමිවෙලා තියෙනවා. ඉතින් මේ දෙවැනි කොටසත් රස විඳලා ඉමු. Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

284 downloadsDownload Saas-Bahu-Achaar-Pvt.-Ltd.-S01E02.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles

 

 

Previous BT1All BT1

Subtitles by

PHOENIX

Subtitles

284 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Mahesh

    තෑන්ක්ස් මචෝ...ආතල් මේක

  2. arsha__

    Thnx kolloooo...puluwn nn meka 480p copya tath wda karana widihata dapan bokkalaa