Watch Trailer

Sell Your Haunted House [S01 : E05] Sinhala Subtitles | මව සහ දියණිය [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Sell Your Haunted House [S01 : E05] Sinhala Subtitles හොන්ග් ජි ආ ඩේබක් රියල් දේපළ වෙළඳාම් ආයතනයේ හිමිකාරිය වන අතර ඇයට අවතාර දැකීමේ හැකියාව ඇත. ඇයට මේ හැකියාව ඇගේ මවගෙන් උරුම වූවක් වන අතර ඇය විකිණීමට අපහසු ස්ථාන වලින් නපුරු ආත්මයන් ඉවත් කර පසුව ඒවා විකුණයි. ඔහ් ඉන් බම් වංචාකාරයෙක් වන අතර ඔහු බොහෝ ව…

Sell Your Haunted House (2021) Sinhala Subtitles Sell Your Haunted House Sinhala Subtitles

හොන්ග් ජි ආ ඩේබක් රියල් දේපළ වෙළඳාම් ආයතනයේ හිමිකාරිය වන අතර ඇයට අවතාර දැකීමේ හැකියාව ඇත. ඇයට මේ හැකියාව ඇගේ මවගෙන් උරුම වූවක් වන අතර ඇය විකිණීමට අපහසු ස්ථාන වලින් නපුරු ආත්මයන් ඉවත් කර පසුව ඒවා විකුණයි.

ඔහ් ඉන් බම් වංචාකාරයෙක් වන අතර ඔහු බොහෝ විට මුදල් උපයා ගැනීම සඳහා ස්ථාන වල ව්‍යාජව අවතාර හොල්මන් ඇති කරයි.

මේ කටයුතු වලදී නිතර නිතර හමුවෙන මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව සිටින අතර පසුව, මීට වසර 20 කට පෙර මියගිය හොන්ග් ජි ආ ගේ මවගේ මරණය පිළිබඳ රහසක් හෙළි කිරීමට දෙන්නා එක්ව කටයුතු කරයි.

නම : Sell Your Haunted House/ 대박부동산

ප්‍රභේදය : ප්‍රහසන, මනඃකල්පිත
කතාංග : 16
විකාශන දිනය : අප්‍රියෙල් 14 – ජුනි 03
විකාශන වසර : 2021

විකාශන කාලය: බදාදා – බ්‍රහස්පතින්දා 21.30


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,023 downloadsDownload Sell-Your-Haunted-House-S01-E05-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Sell Your Haunted House Sinhala Subtitles
Rank: Legend
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

1,023 downloadsDownload Subtitles30 KB

3 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි සිස් උපසිරැසියට....

    Reply
  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.