Watch Trailer

Snowpiercer (2020-) [S01 : E06] Sinhala Subtitles | අවදානම් තත්වයක! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි ජෝසි ටේල් එකෙන් ඇස්ට්‍රිඩ්ගේ උදව්වෙන් තුන්වෙනි පන්තියට ඇවිල්ලා, තුන්වෙනි පන්තියේ කිහිප දෙනෙක්ගේ උදව්වෙන් ලේට්න්ව ඩ්‍රෝවර් එකෙන් බේරගන්නවා. ඒ වගේම මිනීමැරුමට අසු වුන ලයිලගේ නඩු විභාගය පැවත්වුවා. ඒත් ඒ නඩුව කතාබහ කරන විනිශ්චය මණ්ඩයට තුන්වෙනි පන්තියේ අය කැමති වෙන්නෙ නෑ. ඒ…

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි ජෝසි ටේල් එකෙන් ඇස්ට්‍රිඩ්ගේ උදව්වෙන් තුන්වෙනි පන්තියට ඇවිල්ලා, තුන්වෙනි පන්තියේ කිහිප දෙනෙක්ගේ උදව්වෙන් ලේට්න්ව ඩ්‍රෝවර් එකෙන් බේරගන්නවා. ඒ වගේම මිනීමැරුමට අසු වුන ලයිලගේ නඩු විභාගය පැවත්වුවා. ඒත් ඒ නඩුව කතාබහ කරන විනිශ්චය මණ්ඩයට තුන්වෙනි පන්තියේ අය කැමති වෙන්නෙ නෑ. ඒ නිසා තුන්වෙනි පන්තියෙත් නියෝජිතයෙක් එක්ක ආපහු වෙනම විනිශ්චය මන්ඩලයක් පත් කරලා නඩු විභාගය පවත්වනවා. ඒත් නඩුව අවසන් වෙන්නේ ලයිලව වැරදි කරු කරලා මරණ දඬුවම ලබාදීලා. ඒත් විල්ෆ්‍රඩ් ඒ තීන්දුව වෙනස් කලා මොකද ලයිලා සෑහෙන දේවල් ටිකක් විල්ෆ්‍රඩ්ගේ රහස් ගැන දැනගෙන හිටිය නිසා. මොකද විල්ෆ්‍රඩ්ට තර්ජනයක් වෙන්න පුළුවන් කමක් ලයිලට තියෙන නිසා.

අද කොටසින්..

අද ස්නෝව්පීසර් එකට සෑහෙන ලොකු කරදරයකට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම ඩ්‍රෝවර් එකෙන් එළියට අරගත්ත ලේට්න්ගේ තත්වේ කොහොමද කියලත් බලාගන්න පුළුවන්. ඒ වගේම විල්ෆ්‍රඩ් කියන්නේ මෙලනිටම තමයි කියලා තව එක්කෙනෙක් දැනගන්නවා. මේ ඔක්කම වගේම තවත් ලොකු දේවල් කිහිපයක් බලාගන්න පුළුවන් අද කොටසින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,896 downloadsDownload Snowpiercer-2020-S01-E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

3,896 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

  2. supem sadakelum

    අම්ම්බෝ මේක දෙනකන් මයි බලන් හිටියේ තැන්ක්ස් බං

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    07 වෙනි කොටසත් ඉක්මනින් දෙමු සහෝ

  4. Ayesh

    උපසිරසියට ස්තුතියි

  5. prasanga

    thanks....

  6. Ashan

    ගොඩාක් ස්තුතියි සහෝදරයා ❤️❤️❤️❤️❤️

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Ishan Madusha

    ස්තූතියි සහෝ

  9. nishantha

    6 weni kotese sub wada karanne naha

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Lahiru Lakshan

    thanks..