Watch Trailer

The Count of Monte Cristo [S01 : E05] Sinhala Subtitles | අති උත්කර්ෂවත් සාදය [සිංහල උපසිරැසි සමඟ]

The Count of Monte Cristo S01 Sinhala sub එපිසෝඩ් එකෙන් අපි දැක්කා මොන්ටේ ක්‍රිස්ටෝ සිටුවරයා පැරිසියේ ඉහළ පැලැන්තියේ සමාජයට ඇතුළු වෙලා, තමන්ගේ සතුරන්ගේ අඳුරු රහස් සහ අතීත පාපකර්ම එකින් එක එළියට ගනිමින් තමන්ගේ පලිගැනීමේ උගුල එලන හැටි. “රතු කාමරය” තුළ සිදුවුණු නාට්‍යමය සිදුවීම් එක්ක සතුරන් අතර නොසන්ස…

The Count of Monte Cristo S01 Sinhala sub

එපිසෝඩ් එකෙන් අපි දැක්කා මොන්ටේ ක්‍රිස්ටෝ සිටුවරයා පැරිසියේ ඉහළ පැලැන්තියේ සමාජයට ඇතුළු වෙලා, තමන්ගේ සතුරන්ගේ අඳුරු රහස් සහ අතීත පාපකර්ම එකින් එක එළියට ගනිමින් තමන්ගේ පලිගැනීමේ උගුල එලන හැටි. “රතු කාමරය” තුළ සිදුවුණු නාට්‍යමය සිදුවීම් එක්ක සතුරන් අතර නොසන්සුන්තාවයක් සහ බියක් නිර්මාණය කරන්න සිටුතුමා සමත් වුණා.

අද ගෙනෙන ‘The Ball’ (පස්වෙනි එපිසෝඩ් එක) පටන් ගන්නේ එතැන් සිටයි. සිටුතුමා විසින් සංවිධානය කරන, එහෙමත් නැත්නම් පැරිසියේ ඉහළ පැලැන්තියම එකතු වෙන අතිඋත්කර්ෂවත් සාදය (Ballroom party) වටා තමයි අද මුළු කතාවම දිගහැරෙන්නේ.

ලස්සන විජිත මන්දිරයක, සංගීතය සහ මත්පැන් මැද පැවැත්වෙන මේ සාදය ඇතුළේ දිවෙන්නේ ලොකු කුමන්ත්‍රණ ගෝලයක්! තමන්ට අසාධාරණය කරපු සතුරන් සහ එඩ්මන්ඩ්ගේ පැරණි ආදරය වන මර්සිඩීස්, මුහුණට මුහුණ හමුවෙන මේ රාත්‍රියේදී සිටුතුමාගේ පලිගැනීමේ සැලසුම තවත් දරුණු අදියරකට යන හැටි අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්…

යසිරු හසරංග සහෝදරයාද මෙම කතාමාලාව සදහා උපසිරසි එවා ඇත. ඔහුගේ මහන්සියට ද වටිනාකමක් දෙනු පිණිස, ඔහුගේ උපසිරසි ද මේ සමග පල කරමි.

 

The Count of Monte Cristo Season 1 Sinhala sub

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

280 downloadsDownload The-count-of-monte-cristo-S01E05.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුක දෙව්නිජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-05-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

The Count of Monte Cristo Sinhala subtitles

Subtitles

280 downloadsDownload Subtitles43 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  2. Sandaru Nimsara

    Thanks