The Dragon Prince [S06 : E01 & E02] Sinhala Subtitles The Dragon Prince 6වෙනි කතා සමයෙ 3 සහ 4 කොටස්වල සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. සුපුරුදු පරිදිම මේ කොටස් දෙකට එන්න කලින් පෙර කොටස් දෙකෙහි මොකක්ද උනේ කියල සාරාංශයක් කරගෙන මේ දෙකට සූදානම් වෙමු එහෙනම්. පසුගිය මතකයන් : – මරණාසන්නව හිටපු විරෙ…

The Dragon Prince 6වෙනි කතා සමයෙ 3 සහ 4 කොටස්වල සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. සුපුරුදු පරිදිම මේ කොටස් දෙකට එන්න කලින් පෙර කොටස් දෙකෙහි මොකක්ද උනේ කියල සාරාංශයක් කරගෙන මේ දෙකට සූදානම් වෙමු එහෙනම්.
පසුගිය මතකයන් : –
මරණාසන්නව හිටපු විරෙන් දැන් ජීවත් වෙනවා. ඒ කොහොමද කියල ඔයාලා දැන් දන්නවනෙ. විරෙන්, ඇරවෝස්ගෙ මායාව ප්‍රතික්ෂේප කරලා මරණය තෝරගත්තත්, ක්ලෝඩියා විසින් අර මනූරූපී සතාව බිලිදීලා විරෙන්ගෙ ජීවිත කාලය ස්ථිර කරන මායාව සම්පූර්ණ කරනවා. නමුත් විරෙන් දැන් නම් වෙනස්වෙලා වගේ. ඔහු සෑහෙන්න කලකිරෙනවා වගේ තමන් කරපු දේවල් ගැන. ඒ නිසාම වෙන්න ඕනෙ තමන් කරපු වැරදිවලට දඬුවම් විදින්න හිතාගෙන ඔහු කටෝලිස් වෙතට ගමන් ආරම්භ කරන්නෙ.

මේ අතර කැලම් ඇතුළු පිරිස, ඇරවෝස්ගෙ සිරකුටිය කටෝලිස්වලට ගෙනල්ලා. දැන් හැමෝම කතාවෙන්නෙ මේකට මොකද කරන්නෙ කියල. අන්තිමේදී හැමෝම තීරණය කරනවා මේක ආරක්ෂිතව කටෝලිස්වල තියාගන්න. නමුත් කැලම් ඇත්තටම ඒ ගැන සතුටින් නෙමෙයි ඉන්නෙ. ඔහුගෙ හිතේ තියෙන්නෙම මේක විනාස කරන විදිහක් ගැන. ඒ නිසාම තමයි ඔහු සිරකුටියෙ බොරු අනුරුවක් බේරියස් ලවා නිර්මාණය කරගෙන රෙයිලා සමඟ උතුරු මිදුණු මුහුදෙ ස්ටාර්ස්ක්‍රේපර් වෙතට පිටත්වෙන්නෙ. ඒ එහි වාසය කරන ස්කයිවින්ග් එල්ෆ්වරුන්ගෙ නිකායක් වෙන සෙලෙස්චෙයල් එල්ෆ්වරු මේ මුතුව විනාස කරන්න පුලුවන් විදිහක් දන්නවා ඇති යන අදහසින්. මේ අතර සොරෙන් සහ සිම් පිටත්වෙනවා නැතිවුණු මකර රැජිණව සොයාගැනීමේ අරමුණින්.
මේ අතර ලක්ස් ඕරියාවල ජනායී රැජිණිය, මියානගෙ ද්‍රෝහීවීමත් එක්ක සෑහෙන්න මනසින් කඩා වැටිලයි ඉන්නෙ. ඇයට තමන්ගෙ රාජ්‍යය තමන්ගෙ ජනතාව විනාශයට වැටේවි යන සැකය සහ බය ඇතිවෙලා. නමුත් අමායට හැකිවෙනවා ඇයගෙ මනස නැවත ශක්තිමත් කරන්න. මේ අතරෙ කරීම් දැන් සන්සීඩ් එක හරහා සෝල් රේගම්ගෙ ඇස් සුවපත් කරලා, ඔහුගෙ සහයත් ලබාගන්නයි අපේක්ෂා කරන්නෙ.
අවසන් වශයෙන් අපි දැක්කා නැතිවුණු මකර රැජිණ සොයාගන්න සොරෙන් සහ පිරිස සමත්වෙනවා. මෂ්රූම් මේජ්වරයා වූ මුකෝ ඇයගෙ දූෂිත ආසානදය සෑහෙන දුරට පාලනය කරලා. නමුත් ඔහුගෙ ප්‍රතිකාර ටිකක් කාලය ගන්න ඒවා. ඉතින් ඒ නිසා මකර රැජිණ ප්‍රකෘති තත්ත්වයට පත්වෙන්න තව කාලයක් යාවී.
හොඳයි එහෙනම්. ඉදිරියට මොකද වෙන්නෙ කියල මේ කොටස් දෙකත් බලලම දැනගන්න. උපසිරසි සම්බන්ධයෙන් මොනාහරි විමසීමක් හෝ ගැටලුවක් තියෙනවා නම් ලංකන් Weebs ෆේස්බුක් පිටුවට හෝ Pwsubs ෆේස්බුක් පිටුවලට පණිවිඩයක් යොමුකරලා මාව සම්බන්ධ කරගන්න පුලුවන්.
හමුවෙමු එහෙනම් ඊළඟ කොටස් දෙකෙන්…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
608 downloadsDownload The-Dragon-Prince-S06-E03-E04-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2024
- #Adrian Hough
- #Adrian Petriw
- #Anand Rajaram
- #Ashleica Edmond
- #Benjamin Callins
- #Boone Williams
- #Brian Drummond
- #Cecilly Day
- #Ellie King
- #Ely Jackson
- #Erik Dellums
- #Ethan Farrel
- #Greg Rogers
- #Jack De Sena
- #Jason Simpson
- #Jesse Inocalla
- #Jonathan Holmes
- #Laara Sadiq
- #Lawrence Ehasz
- #Luc Roderique
- #MaxxA
- #Nicole Oliver
- #Offbeat
- #Omari Newton
- #Paula Burrows
- #Racquel Belmonte
- #Rena Anakwe
- #Sam Vincent
- #Sasha Rojen
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen King
- #subtitle
- #Subtitles
- #TDP
- #TDP S06
- #TDP Season 06
- #TDP Season 06 Sinhala Sub
- #TDP Season 06 Sinhala Subtitles
- #The Dragon Prince
- #The Dragon Prince Season 06
- #The Dragon Prince Season 06 Sinhala Sub
- #The Dragon Prince Season 06 Sinhala Subtitles
- #Tyrone Savage
- #Zelda Ehasz
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



