The Elusive Samurai S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා. The Elusive Samurai S01 Sinhala Subtitles Elusive Samurai කියල කියන්නෙ Yusei Matsui අතින් නිර්මාණය වුන Historical ගණයට අයිතිවෙන හැම අතින්ම වගේ සම්පූර්ණ නිර්මාණයක් ක…
The Elusive Samurai S01 Sinhala Subtitles
ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා.
The Elusive Samurai S01 Sinhala SubtitlesElusive Samurai කියල කියන්නෙ Yusei Matsui අතින් නිර්මාණය වුන Historical ගණයට අයිතිවෙන හැම අතින්ම වගේ සම්පූර්ණ නිර්මාණයක් කියල කියන්න පුළුවන්. imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙනවා. ඉතින් Action, adventure, comedy කියන GENRES වලට අයිති වෙන මේ ඇනිමේ එක නිශ්පාදන කරන්නෙ සුප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගමක් වෙන Cover Works. ඉතින් Cover Works ස්ටූඩියෝ එක කියන්නෙ ගොඩක් ඉහල ගුණාත්මක බවකින් යුතු ඇනිමේ බොහොමයක නිශ්පාදන කටයුතු කරපු සමාගමක්නෙ. ඒ අතර My dress up darling, Spy x family වගේ ඇනිමේ ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ Animation ගත්තම මේක නම් බලන්නම ඕනෙ වෙනම ලෙවල් එකක්…
The Elusive Samurai S01 Sinhala Subtitlesකතාව ගැන කියනව නම් පුරාණ ජපානයේ කමකුරා ෂෝගුනේට් කියන ප්‍රදේශයේ සිද්ධවුන යම්කිසි යුද්ධමය ක්‍රියාදාමයක් නිසා ෂෝගුනේට් වල අනාගත උරුමක්කාරයා වුන ටෝකියුකිට තමංගෙ වංශය, සිහසුන වගේම පවුලත් අහිමි වෙනවා. ඉතින් හැංගෙන වගේම පලායාමට අතිදක්ෂයෙක් උන ටෝකියුකි හොජෝ, සහ හොජෝ වංශයට පක්ෂපාතීත්වය පෙන්වීම උත්සාහ කරන විජ්ජාකාර පූජකයා ඇතුළු සගයින්ගෙ උදව් ඇතිව තමංගෙ සිහසුන සහ පළිය අරගැනීම වෙනුවෙන් සැඟවී සිටින ටෝකියුකිට තමංගෙ අරමුණට යන්න පුලුවන් වෙයිද…
The Elusive Samurai S01 Sinhala Subtitlesඉතින් සුපිරිම කතාවක් හැමෝම බලන්න. ඉතිරි කොටසින් හම්බවෙකල් හැමෝටම ජයවේවා
The Elusive Samurai S01 Sinhala Subtitlesලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
350 downloadsDownload The-Elusive-Samurai-S01-E01-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Elusive Samurai S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2024
- #Arisa Sakuraba
- #Asaki Yuikawa
- #Atsushi Miyauchi
- #Binbin Takaoka
- #Editor's Pick
- #Hinaki Yano
- #Hinata Tadokoro
- #Katsuyuki Konishi
- #Koji Seki
- #MaxxA
- #Natsu Yorita
- #Nigejôzu no Wakagimi
- #Satsumi Matsuda
- #Shin'ya Takahashi
- #Shunpei Kusano
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Elusive Samurai
- #The Elusive Samurai S01
- #The Elusive Samurai S01 Sinhala Sub
- #The Elusive Samurai S01 Sinhala Subtitles
- #TV
- #Yu Miyazaki Kano
- #Yu Wakabayashi
- #Yûichi Nakamura
- #Yuka Terasaki
- #Yuuki Tamai
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Gagan pabasara
Ishan Madusha
බොහෝම ස්තූතියි.
sand land: the series (2024) උපසිරැසි දෙන්න පුළුවන්නම්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Elusive Samurai [S01 : E01] Sinhala Subtitles | ෂෝගුනේට් හී බිඳවැටීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/07/The-Elusive-Samurai-S01-2.jpg)



The Boy and the Heron මේක දුන්නෙ නැ නෙ