The Trunk Season 01 Sinhala Subtitles ඔන්න අපි කතාවෙ අන්තිම කොටසට ආවා. මේ කොටසින් හැමෝගෙම ප්‍රශ්ණ වලට උත්තර ලැබෙනවා. සමහරු තනි වෙනවා. සමහරු එකතු වෙනවා. තමන් කරපු දේවල් වලට පසුතැවීම් වගේම ලැබීම් කොයි වගේද කියල මේකෙදි අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ඝාතකයා වෙන්නෙ කවුරුත්ම නොහිතපු කෙනෙක් වෙනවා. වැඩිපුර ක…

The Trunk Season 01 Sinhala Subtitles

ඔන්න අපි කතාවෙ අන්තිම කොටසට ආවා. මේ කොටසින් හැමෝගෙම ප්‍රශ්ණ වලට උත්තර ලැබෙනවා. සමහරු තනි වෙනවා. සමහරු එකතු වෙනවා. තමන් කරපු දේවල් වලට පසුතැවීම් වගේම ලැබීම් කොයි වගේද කියල මේකෙදි අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ඝාතකයා වෙන්නෙ කවුරුත්ම නොහිතපු කෙනෙක් වෙනවා. වැඩිපුර කිව්වොත් ඉතිං කතාවෙ අගයක් නැති වෙනවනේ. ඒ නිසා මෙතනින් නවතින්නම්.

හැමෝම කතාව බලලා සතුටු වෙන්න… 

The Trunk Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

443 downloadsDownload The-Trunk-S01E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Trunk Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

443 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Gagan

    The Fiery Priest මේකත් කරන්න කො korean tv serious එකක්

  2. Buddhika laKMal

    ස්තූතියි සිස් මේ සීරිස්එක කම්ප්ලීට්කරල සබ් ගෙනාවට.......

  3. Sub හිඟන්නෙක්

    මේ sub එකට ඔයාට ගොඩක් ස්තූති. බයිස්කෝප් එකනම් මෙලවරහක් නැතිවීගෙන එන්නෙ තාම when life gives you tangerines වලට sub දීගන්න බැරි උනානෙ