The Vampire Diaries S02 Sinhala Subtitles අන්තිම කොටසේදී මතක ඇතිනේ මැට් හැමදේම දැනගෙන එයා එතැනින් පිටවෙනවා. ඒ වගේම එලේනාගේ අම්මත් ගෙදරට කඩා පාත්වෙනවා. ඉසබෙල් මුලදී එලේනාට ද්‍රෝහී වෙනවා වගේ දැකගන්න ලැබෙයි හැබැයි අන්තිමේදී ඒ හැමදේම වෙනස් වෙනවා. ඔයාලට දකින්න ලැබෙයි කතාව බැලුවම. ඒ වගේම මැට් වර්වේන් බිල…

The Vampire Diaries S02 Sinhala Subtitles

අන්තිම කොටසේදී මතක ඇතිනේ මැට් හැමදේම දැනගෙන එයා එතැනින් පිටවෙනවා. ඒ වගේම එලේනාගේ අම්මත් ගෙදරට කඩා පාත්වෙනවා. ඉසබෙල් මුලදී එලේනාට ද්‍රෝහී වෙනවා වගේ දැකගන්න ලැබෙයි හැබැයි අන්තිමේදී ඒ හැමදේම වෙනස් වෙනවා. ඔයාලට දකින්න ලැබෙයි කතාව බැලුවම. ඒ වගේම මැට් වර්වේන් බිලා කැරොලින්ගෙන් හැමදේම වගේ අහගන්නවා. ඊට පස්සේ එයා කියනවා මතකය නැති කරන්න කියල. හැබැයි ඉතින් මතකය නැති වෙන්නේ නැහැ එයා හැමදේම වගේ ගිහින් ෂෙරිෆ් ෆොර්බ්ස්ට කියනවා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

341 downloadsDownload The-Vampire-Diaries-S02E17-Sinhala-Subtitles.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

341 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Chanuwa

    සුපිරියක් තමයි. දෙගටම සබ් දෙමු