The Vampire Diaries S03 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් The Vampire Diaries කතාමාලාවේ හත්වන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ක්ලවුස් ස්ටෙෆන්ට තමන්ගෙ මනුෂ්‍යත්වය ගැන තියෙන හැඟීම නැති කරනව. ඒ එයාට බල කිරීමක් කරල. ඉතිං දැන්…

ඔන්න එහෙනම් වැම්පයර් The Vampire Diaries කතාමාලාවේ හත්වන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ක්ලවුස් ස්ටෙෆන්ට තමන්ගෙ මනුෂ්‍යත්වය ගැන තියෙන හැඟීම නැති කරනව. ඒ එයාට බල කිරීමක් කරල. ඉතිං දැන් ස්ටෙෆන් එලේනාගෙ පස්සෙමයි. මොකද කියනවා නම් කල්වුස් කියනවා එලේනාව එයා එනකම් බලන්න කියල. බලන්න කිව්වේ එයාව ආරක්ෂා කරන්න කියල. ඉතිං අද කොටසේදී දකින්න ලැබෙයි කලින් කොටසේදී බොනී අනිත් මානය එක්ක සෙල්ලම් කරන්න ගිහින් වෙන පළවිපාක. ඒ තමයි අනිත් මානයෙ ඉන්න කට්ටියට පුළුවන් වෙනවා මේ ලෝකයට එන්න. හැබැයි ඒ මන්ත්‍රයක් නිසා. ඉතිං පරණ චරිත පවා අද කොටසේදී දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම තමා මේසන්ව. හැබැයි මේසන් මේ කිසිම දෙයක් කරන්නෙ පලිගන්න නෙමේ. ටයිලර්ව ආරක්ෂා කරන්න. මොකද එයා දන්නවා කල්වුස් කියන්නෙ මොන වගේ එකෙක්ද කියල. ඒවගේම තමයි ලේක්සිත් අද කොටසට එකතු වෙනවා. ඉතිං එලේනා ලේක්සිගෙන් උදව් ගන්නවා ස්ටෙෆන්ව ආපහු යතා තත්ත්වෙටම පත් කරවන්න. එහෙනම් ඉතිං අපි බලමුකො මෙයාට ඒවා කරන්න පුළුවන් වෙයිද කියල. මීළඟ කොටසින් හම්බවෙනකම හැමෝටම ජය!!The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
201 downloadsDownload The-Vampire-Diaries-S03E07-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


