The Vampire Diaries S03 Sinhala Subtitles මේ වෙද්දී ඇලාරික් ඉන්නේ සැල්වටෝර් බිම් මහලේ සිර කරලා. දැක්කනේ කලින් දවසේ? වැම්පයර්ඝාතක ඇලාරික්ගේ අන්ධකාර පෞරුෂය අන්තිම ලී උල උස්සලා දැන් හොඳ ඇලාරික් අස්සේ නීට් එකට හැංගිලා. දැන් කට්ටිය දඟලන්නේ එයා එලියට අරගෙන ලී උල හංගපු තැන හොයාගන්න. නැතොත් ක්ලවුස් මොන නැට…

මේ වෙද්දී ඇලාරික් ඉන්නේ සැල්වටෝර් බිම් මහලේ සිර කරලා. දැක්කනේ කලින් දවසේ? වැම්පයර්ඝාතක ඇලාරික්ගේ අන්ධකාර පෞරුෂය අන්තිම ලී උල උස්සලා දැන් හොඳ ඇලාරික් අස්සේ නීට් එකට හැංගිලා. දැන් කට්ටිය දඟලන්නේ එයා එලියට අරගෙන ලී උල හංගපු තැන හොයාගන්න. නැතොත් ක්ලවුස් මොන නැටුමක් නටයිද දන්නේ නෑ. ඒ නැතත් ඇලාරික් කොයි වෙලේ හරි ආපහු හැරිලා ඔරිජිනල් එකෙක්ව හරි මැරුවොත් මෙයාලටත් හතරෙන් එකක අවස්තාවක් තියෙනවා ස්වර්ගස්ථ වෙන්න. ඉතින් ඇලාරික් ගේ “අන්ධකාර හදවත” කරන යටිකූට්ටු වැඩ සම්බන්ධවයි අද කොටස නම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මට හිතෙනවා නිකමට වගේ, එලේනාගේ හදවතේ හැංගිලා තියෙන දේවල් ගැනත් පොඩියට ස්පොයිල් කරනවා අද කොටසේ නමින්.
එලේනා සහ ඩේමන් අද යනවා ඩෙන්වර් වලට. ජෙරමි දැන් ක්ලවුස් ගේ රේඩාර් එකට වැටිලා නිසා එයා ඉන්නේ ලොකු අවදානමක.එයාව බේරගන්නත් ඕනි. ඒ විතරක් නෙවෙයි. සැල්වටෝර්ලා හරවපු වැම්පයර් කැතරින් පැවත එන්නේ රෝස් කියලා කෙනෙක්ගෙන්. ඔයාලට මතක නම් කලින් කොටසක වෙයාවුල්ෆ් හැපීමක් නිසා මැරිලා ගිය ඩේමන්ගේ යාලුවා මතක ඇති. එයාගේ අවතාරය ගෙන්නාගෙන එයාගේ පැවැත්ම පටන්ගන්නේ කොහෙන්ද කියලා දැනගන්නයි මෙයාලගේ අදහස. ජෙරමි කලින් අවතාර එක්ක කතා බහ කරලා තියෙන නිසා මේක තමයි එයාලට එල්ලෙන්න තියෙන එකම පිදුරු ගහ.
මේ අතරේ ටයිලර් ටවුමට එනවා. මතකනේ, එයා ගැති වෙලා ඉන්නේ ක්ලවුස්ට. ඒ බැඳීම කඩාගන්න ඕනි නිසා එයා ටවුමෙන් පිටට ගියා. පේන හැටියට වැඩේ සාර්ථකයි වගේ. ඒක හරියටම ටෙස්ට් කරලා බලන්න ඉදිරියේදී අවස්තාවක් ලැබෙයි. ඒ වගේම ටික දවසක් නොපෙනී හිටපු එස්තරුත් අද එනවා මූන පෙන්නලා යන්න. ක්ලවුස්ගේම අම්මා වෙච්චි මෙයත් හිතේ එකක් තියාගෙන වෙන එකක් කරන ජාතියේ කෙනෙක් නේ. ඉතින් එනපොට මොන වගේද කියලා අනුමාන කරන්න කවදාවත් ඉක්මන් වෙන්න එපා.
අද කොටසත් හරි ලස්සන වගේම කුතුහලාත්මක කොටස් ගහණයි. කතාව අග භාගය වෙද්දී දැකගන්නට ලැබෙයි වැම්පයර්ලාට වෛර කරන කණ්ඩායම් දෙකක් එකම අරමුණක් වෙනුවෙන් කල්ලි ගැහෙන හැටිත්. අද කොටසට රේටින් විදියට 8.8ක් වගේ ඉහල අගයක් IMDB වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙනවා.
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
180 downloadsDownload The-Vampire-Diaries-S03E19-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


