The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 8 වන කොටසයි මේ අරගෙන ආවේ. දැන් කුතුහලය එමටයි මුළු කතාවේම වගේ. එහෙනම් අපි බලමුකෝ සිද්ධ වෙන දේ. කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනා ඩේමන්ට මාරම ආදරයක් තියෙන්නේ හරියට ඇය ඔහු වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි වගේ හැගීමක හිටියෙ.…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 8 වන කොටසයි මේ අරගෙන ආවේ. දැන් කුතුහලය එමටයි මුළු කතාවේම වගේ. එහෙනම් අපි බලමුකෝ සිද්ධ වෙන දේ. කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනා ඩේමන්ට මාරම ආදරයක් තියෙන්නේ හරියට ඇය ඔහු වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි වගේ හැගීමක හිටියෙ. ඒ කොහොමහරි මේ හැමදෙයක්ම වෙන්නේ ගැති-බැදීම හේතුවෙන්. ඔයාල දකින්න ඇතිනේ කල්වුස්ලගේ හයිබ්‍රිඩ්ලාටත් මෙහෙම සිද්ධියක් තිබ්බ. ඒකත් හරියටම මේවගේම සිද්ධියක්. ඉතින් ස්ටෙෆන් ඩේමන්ට මේ ගැන පැහැදිලි කරනවා. පසුව ඩේමන් මේක ඇත්තක්ද කියලා බලාගන්න එලේනාට ලේ බෑගයක් ලබාදෙනවා ඇය බොනවද බලන්න. මොකද ඔහු ඒක දීලා කියනවා ”මම වෙනුවෙන්වත්” බොන්න කියලා. ඉතින් ඒ වැඩේ හරියනවා. ඩේමන් මේකෙන් පස්සේ හොදටෝම අවුල් වෙනවා. පසුව ඔහු මේකට පිලියමක් හොයාගන්න උත්සහ කරනවා. එතකොට තමයි මතක් වෙන්නේ 1942 දී මෙවැනිම සිද්ධියක් සිද්ධ වෙච්ච වග. ඒ තමයි චාලට්. චාලට් ඩේමන්ට ගොඩක් ආදරෙයි. ඇයත් මොහු වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි. කොහොමහරි ඩේමන් මේ ගැන දැනෙගන මායාකාරියන් ළගට යනවා. පස්සේ මායාකාරීය පවසනවා මනුෂ්‍ය බිලි දීම 12 ක් අවශ්‍ය වෙනවා කියලා මෙවැනි මායා වැඩකට. ඉතින් ඩේමන් මෙම මායාකරිගේ කීම අහල ඒ දේ කරනවා. ඔය සිද්ධිය නිසාම ඩේමන් සහ ස්ටෙෆන් නැවතත් නිව් ඔර්ලින්ස් වලට පැමිණෙනවා මෙම අවස්ථාව අරගැනීම සදහා. ඉතින් අපි බලමුකෝ ඔවුන්ට මෙය සාක්ෂාත් කරගැනීමට හැකිවෙයිද කියලා. හෙයිලි ගැන කිව්වොත් එහෙම අපි දැනටම දන්නවා හෙයිලි වැඩ කරන්නේ ප්‍රොෆෙසර් ෂේන්ට කියලා. හෙයිලි මොහුට උදව් කරන්නේ තමන්ගේ ඇත්තම දෙමාපියන් ගැන තොරතුරු දැනගැනීමටයි. ඒ වගේම තමයි ප්‍රොෆෙසර් ෂේන්ට හයිබ්‍රිඩ්ලා 12 දෙනෙක් ඕන කරනවා. ඉතින් වැඩි විස්තරයක් ඒ ගැන දැනගන්න ලැබෙන්නේ නම් නැහැ බලමුකෝ තව තව මොනවා සිද්ධ වෙයිද කියලා. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

185 downloadsDownload The-Vampire-Diaries-S04E08-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

185 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.