The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 11 වෙනි කොටසයි මේ අරගෙන ආවේ. ඉතින් මෙතනින් එහාට වෙනත් කෙනෙක් ඉතුරු කොටස් ටික රැගෙන එයි.එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ක්ලවුස් මුළු බාර් එකේම හිටපු අයව වැම්පයර්ලා කරනවා ජෙරමිව මරණ…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 11 වෙනි කොටසයි මේ අරගෙන ආවේ. ඉතින් මෙතනින් එහාට වෙනත් කෙනෙක් ඉතුරු කොටස් ටික රැගෙන එයි.එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ක්ලවුස් මුළු බාර් එකේම හිටපු අයව වැම්පයර්ලා කරනවා ජෙරමිව මරණ්නයි කියලා. ඒ මොකද එයාට හයිබ්‍රිඩ්ලා හැම කෙනෙක්ම වගේ මැරිලා නිසා තවත් හයිබ්‍රිඩ්ලාව හදන්න අවශ්‍යයයි. ඒ නිසා එලේනාගෙ ලේ අවශ්‍ය වෙනවා ඒ නිසා තමයි ක්ලවුස් ගොඩක්ම මේ වැඩේට ඇල්මක් දක්වන්නේ. ඒ කොහොමහරි මෙතැනදී ජෙරමි මෙයාලව මරණ්නේ නැහැ මොකද ඒ කට්ටිය අහිංසක මිනිස්සු කියලා. කොහොමහරි වැඩේ ගැස්සෙනවා. ඉතින් ජෙරමි උදේ වෙනකම් ඉදලා ආයේ ඩේමන් එක්ක මේ බාර් ඒකට එනවා මෙයාලව මරණ්නයි කියලා. නමුත් එනකොටත් ඒ වැඩේ වෙනත් කෙනෙක් කරලා. ඒ තමයි කෝල්. කෝල් සයිලස්ව ආපහු ගෙන එක ගැන ගොඩක්ම බය වෙලා ඉන්නේ. ඉතින් ඔහු කැමති නැහැ ජෙරමි සළකුණ සම්පුර්ණ කරලා බෙහෙත අරගන්න වැඩේට. ඉතින් කොහොමහරි කෝල් ඩේමන්ව අල්ලගනවා. පස්සෙ ඔහුට බල කරනවා හැම ජෙරමිව හොයාගෙන ගිහින් මරණ්නයි කියලා. ඒ වගේම තමයි ෂේන්ව පොලිසියෙන් අල්ලාගෙන යනවා ඒප්‍රිල්ගෙ සහ රෙබේකාගේ කටඋත්තරය නිසාවෙන් ඉතින් ඔහු ගියාට පස්සේ බොනීට හැමදෙයක්ම වගේ පවසනවා. ඒ වගේම තමයි මොහු පවසනවා ඇයගේ ආච්චි අම්මාව ආපහු ගේන්න පුළුවන් කියලා. එයාට සයිලස්ව එතනින් අරගන්න උදව් කරොත්. රෙබේකා ගැන කිව්වොත් එහෙම ඇය ස්ටෙෆන් එක්ක එකතු වෙලා ෂේන්ගේ හෙඩ්ස්ටෝන් ඒක අරගන්න උත්සහ කරනවා. එවෙලේදී මෙතනට කෙනෙක් පැමිණෙනවා. හරියටම කවුද කියලා මෙයාලා දන්නේ නැහැ. අනික කියන්න ඕන මෙයාලා වෙනම කණ්ඩායමක් කියලා. බෙහෙත අරගන්න උත්සහ කරන. ඉතින් අපි බලමුකෝ මොකක් සිද්ධ වෙයිද කියලා.  ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!! 

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

146 downloadsDownload The-Vampire-Diaries-S04E11-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

146 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.