The Vampire Diaries S04 Sinhala Subtitles අදත් ඔන්න මම වැම්පයර් ඩයරීස් කතාමාලාවේ තවත් කොටසක් අරගෙන තමයි ආවේ…කලින් කොටස බලපු අය දකින්න ඇති අතලොස්සක් වූ ඔරිජිනල් ලගෙන් එක්කෙනෙක් කලින් කොටසෙදි මියයනවා. ඔව් ඒ තමයි කෝල්. කෝල් කියන චරිතය ගැන මම වැඩිය පැහැදිලි කරන්න යන්නේ නෑ. හැබැයි තව පොඩ්ඩෙන් එලේනයි ජෙර…

The Vampire Diaries S04 Sinhala Subtitles අදත් ඔන්න මම වැම්පයර් ඩයරීස් කතාමාලාවේ තවත් කොටසක් අරගෙන තමයි ආවේ…කලින් කොටස බලපු අය දකින්න ඇති අතලොස්සක් වූ ඔරිජිනල් ලගෙන් එක්කෙනෙක් කලින් කොටසෙදි මියයනවා. ඔව් ඒ තමයි කෝල්. කෝල් කියන චරිතය ගැන මම වැඩිය පැහැදිලි කරන්න යන්නේ නෑ. හැබැයි තව පොඩ්ඩෙන් එලේනයි ජෙරමියි කෝල්ගේ අතින් මැරුම් කනවා. කෝල්ව මැරුවට පස්සේ එයාගේ සමස්ත වැම්පයර් දාමයම මියයන නිසා ඒකෙන් ජෙරමිගේ දඩයක්කාර සලකුනත් සම්පූර්න උනා.    අද කොටසින්….. ශේන් කියන මහාචාර්‍යතුමා ප්‍රමුක කරගෙන අපේ වැම්පයර් කන්ඩායම ඒ කියන්නෙ ඩේමන්,ස්ටෙෆන්,එලේනා ජෙරමි,බොනී, රෙබේකා යන කට්ටිය මූන්ස්ටෝන් එකත් අරගෙන යනවා වැම්පයර්ලව නැවත මිනිස්සු කරන්න පුලුවන් බෙහෙත හොයාගන්න. ශේන් එයාලව එක්ක යන්නේ කොහෙවත් නැති මහා පාලු දූපතකට. කොහොමත් මුල ඉදලම ඩේමන් ශේන් කියන දේවල් විශ්වාස කරන්නේ නෑ. ඩේමන්ගේ සැකය නිවැරදි කරමින් මේ කතාවෙදි ශේන්ගෙ ඩබල් ගේම් එකක් ගැන විස්තර දැනගන්න ලැබෙනවා. ඒත් ශේන්ගේ ඇත්තම සැලැස්ම මොකක්ද කියන එක අද කතාවෙදි පැහැදිලි වෙන්නේ නෑ. ඒ අතරේ ක්ලවුස් බොනීගේ මායා බන්දනයකට අහුවෙලා අර ගේ අස්සේ හිරවෙලා ඉන්නවා. එතනත් පොඩි සිද්දියක් වෙනවා..ඒක මම කියන්නේ නෑ….ඔයාලට බලලම දැනගන්න පුලුවන්. නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය….

 

 

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

144 downloadsDownload The-Vampire-Diaries-S04E13-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

144 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.