The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 5 වන කතා සමයෙ 16 වන කොටසයි මේ අරගෙන එන්නේ. එහෙනම් අපි බලමුකෝ මොනා වෙයිද කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අවසාන වශයෙන් කැතරින් කට්ටියටම පුදුම හිතෙන්න ලබාදුන්නේ මොකක්ද කියලා. ඒ තමයි වැම්පයර් වෛරය එන්නත් කරගන්න එක. ඉත…

The Vampire Diaries S05 Sinhala Subtitles

ඔන්න එහෙනම් The Vampire Diaries කතාමාලාවේ 5 වන කතා සමයෙ 16 වන කොටසයි මේ අරගෙන එන්නේ. එහෙනම් අපි බලමුකෝ මොනා වෙයිද කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ අවසාන වශයෙන් කැතරින් කට්ටියටම පුදුම හිතෙන්න ලබාදුන්නේ මොකක්ද කියලා. ඒ තමයි වැම්පයර් වෛරය එන්නත් කරගන්න එක. ඉතින් දැන් කැතරින් ගියත් එක්කම එලේනාට වෛරයස සමග සටන් කිරීමට සිද්ධ වෙලා තියෙනවා. දැන් ඉතින් ඩොක්ටර් කාරයත් නැති එකේ හරිහමන් බෙහෙතක්වත් හොයාගන්න බැහැ මේකට. එලේනාට වෛරය නිසා එක එක දේවල් පේන්න අරගන්නවා දැන්. ඒවගේම තමයි ඩේමන් දැන් ඉන්නෙ බිම් මහලක සිර කරගෙන. මොකද ඔහුට තමන්ව පාලනය කරගන්න හැකියාවක් නැහැ. ඒවගේම තමයි එලේනාත් එක් තැනක හිරවෙලා ඉන්නෙ බොනීගෙ මන්ත්‍රයක් මගින්. කැරොලොයින් බෙහෙතක් හොයන්න යනවා මේකට. නමුත් ඇයට කිසිම විකල්පයක් හම්බවෙන්නේ නැහැ මේකෙදි. ඕන්න ඔඅතැනදී තමයි එන්සෝ පැමිණෙන්නෙ. ඔහු පවසනවා සංක්‍රමණක් ළඟ මෙයට පිලියමක් තියෙනවයි කියලා. ඕන්න ඔතනදි ඩේමන් ජෙරමිව රවටටල බිම් මහලෙන් පැනගන්නවා. එතකොට ඔහුට එලේනාව මුනගෙනවා. නමුත් එලේනා තමාවම දන්නේ නැහැ ඇරන් මැරුණු විත්තියක්. ඩේමන්ගෙ හිතේ මේ තියෙන දේ නිසා ගොඩක් පසුතැවිලි වෙලා ඉන්නෙ. ඉතින් ඩේමන් මෙය ගැන ඇයට පවසනවා. ඒවගේම තමයි අලුත් මායකරියෙක් දකින්න ලැබෙයි. ඒ කවුරුත් නෙමේ බොනීගෙ යහළුවා. නමුත් ඇය වෙන කුට වැඩක් කරන්න සුදානමින් ඉන්නේ කියලා නම් කියන්න පුළුවන්. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොනවයින් මොනවා සිද්ධ වෙයිද කියලා.

ඊළග කොටසින් හම්බවෙනම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

91 downloadsDownload The-Vampire-Diaries-S05E16-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

91 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.