The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දොළොස්වන කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කැරොලොයින් ඇවිත් කොලින්ව බේරගන්නවා තමන්ගෙ ලේ දිහා. නමුත් කොලින් මැරෙනවා. ඒවගේම තමයි එයාගෙ ඇඟ ඇතුලෙ තියෙන…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දොළොස්වන කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ කැරොලොයින් ඇවිත් කොලින්ව බේරගන්නවා තමන්ගෙ ලේ දිහා. නමුත් කොලින් මැරෙනවා. ඒවගේම තමයි එයාගෙ ඇඟ ඇතුලෙ තියෙන පිළිකාව වැඩි වීමක් සිද්ධ වෙනවා. ඉතිං මේ ගැන කැරොලොයින් හුඟක් බයවෙලා ඉන්නෙ. මොකද ලේ දීලා මැරුණට පස්සෙ ඒ පුද්ගලයා වැම්පයර් කෙනෙක් වෙනවා වගේම ඇඟ ඇතුලෙ තියෙන රෝගය වැඩි වීමකුත් සිද්ධ වෙන නිසා. හැබැයි ගොඩක්ම බයවෙලා ඉන්නෙ කොලින් ගැන නෙමේ. අම්මා ගැන. මොකද එයා තමන්ගෙ අම්මටත් මේක කරනවා. මේක කියන්නෙ ලේ ලබාදීමක් කරනවා. හැබැයි මෙහෙම දෙයක් වෙයි කියලා එයා කවදාවත් හිතුවෙ නැහැ. ඔය අතරේ තමයි ලුක්ගෙ තාත්තා එකතු වීමට ලැස්ති වෙන්නෙ. නමුත් මේකෙන් ඔලිවියාට මැරෙන්න සිද්ධ වෙනවා. මොකද ඇය හුඟක් දුර්වල නිසා. ඉතිං ලුක් මේ වැඩේට කැමත්තක් නැහැ. එයා උත්සහ කරන්නෙම කායි එක්ක එකතු වෙන්න. මොකද ලුක් හිතාගෙන ඉන්නෙ එයාගෙ මායා බලය කායිට වඩා ශක්තිමත් කියලා. මොකද මේ එකතු වීමේ ක්‍රියාවලිය මගින් කෙනෙක්ට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නෙ දුර්වල මායා බලයක් තියෙන කෙනා මැරෙනවා. ඉතිං ඩේමන් කරන්නෙ කායිව නිදහස් කරන එක. මොකද මිනිහා යටිකුට්ටු වැඩක් කරන්න හිතාගෙන ඉන්න නිසා. ඉතිං මං මේ කියපු දේවල් කොහොම සිද්ධ වෙයිද? බලලම දැනගන්නකො. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

66 downloadsDownload The-Vampire-Diaries-S06E12-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

66 downloadsDownload Subtitles22 KB

0 comments

No comments yet.