The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහහතර කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බොනීව බේරගන්න දරන උත්සාහය. කොහොමහරි මෙයාලගෙ වැඩේ සාර්ථක ලෙස කරගන්න පුළුවන් වෙනවා. බොනී එතනින් බේරෙනවා. ඒවගේම…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහහතර කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බොනීව බේරගන්න දරන උත්සාහය. කොහොමහරි මෙයාලගෙ වැඩේ සාර්ථක ලෙස කරගන්න පුළුවන් වෙනවා. බොනී එතනින් බේරෙනවා. ඒවගේම තමයි මෙයාලාට පුළුවන් වෙනවා බොනීට ඉඟියක් ලබාදෙන්න යන්න ඕන තැන ගැන. ඔන්න අද කොටස ගැන කිව්වොත්, පැරණි මතකයන් ටිකක් පෙන්වනවා. ඒ තමයි එලේනාගෙ දෙමව්පියන්ගෙ අනතුරු වෙච්ච එක ගැන. ඇයි මේ සිදුවීම දැන් පෙන්වන්නෙ? මොකද කිව්වොත් ෂෙරිෆ් දැන් හුඟක් අසනීපෙන් ඉන්නෙ. ඒවගේම තමයි මෙයා කොයිවෙලේ මැරෙයිද කියන්න දන්නෙ නැහැ කවුරුත්. ඉතින් මෙයා විසඳපු නැති කේස් වගයක් තියෙනවා. එයින් එකක් තමයි මේක. ඉතින් මෙයා ඩේමන් එක්ක උත්සහ කරනවා මේක විසඳගන්න. ඒවගේම තමයි අද කොටසෙ ගොඩක්ම කතා වෙන්නෙ ජෙරමි ගැන. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ ජෙරමිට කලා පාසලෙන් ඇරයුමක් එනවා. හැබැයි මෙයා ඒකට කැමති නැහැ. මොකද මිස්ටික් ෆෝල් වල සිද්ධ වෙන දේවලුත් එක්ක. ඒවගේම බොනී ජෙරමිට පණිවිඩයක් දෙනවා. ඉතින් මේකෙන් පස්සෙ මෙයා උත්සහ කරන්නෙ මේකට යන්න. තමන්ගෙ ජීවිතය හදාගන්න. ඒවගේම තමයි එන්සෝ, එන්සෝ උත්සහ කරන්නෙ වෙනස්ම දෙයක්. අද ඒ සැලසුමේ පළවෙනි කොටස දියත් කරනවා. අපි බලමුකෝ ඉස්සරහට එකේදී මොකක් සිද්ධ වෙයිද කියලා.  මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

73 downloadsDownload The-Vampire-Diaries-S06E14-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

73 downloadsDownload Subtitles23 KB

1 comment

  1. udith

    thank you