The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහ අටවෙනි වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ බොනී කොහොමහරි කරල කායිව පාතාල ලෝකය ඇතුලෙ හිර කරල දැම්මා. ඒවගේම තමයි ස්ටෙෆන්ගෙ අම්මවත් නැවත මේ ලෝකෙට ගෙනාවා.…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහ අටවෙනි වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් දකින්න ඇතිනෙ බොනී කොහොමහරි කරල කායිව පාතාල ලෝකය ඇතුලෙ හිර කරල දැම්මා. ඒවගේම තමයි ස්ටෙෆන්ගෙ අම්මවත් නැවත මේ ලෝකෙට ගෙනාවා. හැබැයි මෙයා රිපර් කෙනෙක් කියලා දන්නවා ඇතිනෙ. ඒ කියන්නෙ භයානක කෙනෙක්. කොහොමහරි මෙයා තමන්ගෙ ලේ පිපාසය පාලනය කරගෙන ඉන්න කෙනෙක්. ඉස්සරහට කොහොම වෙයිද කියන්න දන්නෙ නැහැ හැබැයි. ඉතින් දැන් තියෙන්නෙ ස්ටෙෆන්ව නැවත හරවන වැඩේ. හැබැයි ලේසි වෙන්නෙ නැහැ,. මොකද මෙයා ඉන්නෙ කැරෝලොයින් එක්ක. අනික මෙයාලා දැන් ටිකෙන් ටික මිනිස්සු මරණ ප්‍රමානය වැඩි කරනවා. ඔය අතරේ තමයි ඩේමන්ට වැම්පයර්ළ සුව කිරීමේ බෙහෙත හම්බවෙන්නෙ. ඔයාලා දන්නවා ඇතිනෙ එලේනා මනුෂ්‍යයෙක් වෙන්න කොච්චර බලං ඉන්නවද කියලා. හැබැයි ඩේමන් මේ ගැන හංගගෙන ඉන්නවා. මොකද එයා හිතං ඉන්නෙ මෙයා මනුෂ්‍යයෙක් උනොත් එයාට ආදරේ කරන්නෙ නැතිවෙයි කියලා. ඉතින් මේ ගැන එලේනා දැනගනියිද? ලිලීට ස්ටෙෆන්ව නැවත හරවන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔයාලම බලල දැනගන්නකො. ඒවගේම තමයි අද කොටසෙදි අන්තිමට දැකගන්න පුළුවන් වෙයි ලිලිගෙ රහස. එයාගෙ මේ සඟයෝ මොන වගේ කට්ටියක්ද කියලා. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

83 downloadsDownload The-Vampire-Diaries-S06E18-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

83 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.