The Vampire Diaries S07 Sinhala Subtitles සිද්දිය ඇවිල්ලා ස්ටෙෆනුයි ඩේමනුයි ජූලියන්ව හොයන ගමං ඉන්නකොට අවසානේ මේ දෙන්නා නවතින්නේ මිස්ටික් ෆෝල්ස් වලින් පොඩ්ඩක් එලියට වෙන්න තියෙන පොඩි නගරෙක. විට්මෝර් කොලේජ් එකේ සෙල්ලම් බඩු සිද්දියකට සහබාගී වෙලා ඉන්න බොනී නෝරගෙන් උදව් ඉල්ලනවා ඒකට කොහොම හරි මේ සීන් එක්ක…

The Vampire Diaries S07 Sinhala Subtitles

සිද්දිය ඇවිල්ලා ස්ටෙෆනුයි ඩේමනුයි ජූලියන්ව හොයන ගමං ඉන්නකොට අවසානේ මේ දෙන්නා නවතින්නේ මිස්ටික් ෆෝල්ස් වලින් පොඩ්ඩක් එලියට වෙන්න තියෙන පොඩි නගරෙක. විට්මෝර් කොලේජ් එකේ සෙල්ලම් බඩු සිද්දියකට සහබාගී වෙලා ඉන්න බොනී නෝරගෙන් උදව් ඉල්ලනවා ඒකට කොහොම හරි මේ සීන් එක්ක මේ දෙන්න යාලුවෝ වෙනවා. කැරොලයින් දැං ප්‍රෙග්නන්ට් එයා ඒ සීන් වලට ලෑස්තිවෙන අතර අලරික් පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ මොකද මේ එයාගේ ළමයි හින්දා කැරොලයින්ට වෙලා තියෙන සිද්දිය නිසා. මේ අතර අයියා මලෝ දෙන්නා වලියට බර සීන් එකක ඉන්නේ…

එහෙනම් ඊළඟ එපියෙන් සෙට් වෙමු!

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

46 downloadsDownload The-Vampire-Diaries-S07E09-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

අතුල සංජීව

Subtitles

46 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.