The Vampire Diaries S07 Sinhala Subtitles ජූලියන් ලිලීගේ මරණයට පලිගැනීමක් විදිහට ක්‍රියාත්මක කරපු සැලැස්මෙන් පස්සේ ඩේමන්ට වෙන සමහර සිද්දි නිසා එයාට තේරුන් යනවා එයා ඉන්නේ ෆීනික්ස් ගලේ ඇතුලේ කියලා. එයා අතීතයේ සිවිල් යුද්ධ කාලේ සීන් එක්ක හිරවෙලා ඉන්නකොට ඒකෙන් බේරෙන්න එයාට මේ වෙනකං මුහුණ දුන්න භයානකම අ…

The Vampire Diaries S07 Sinhala Subtitles

ජූලියන් ලිලීගේ මරණයට පලිගැනීමක් විදිහට ක්‍රියාත්මක කරපු සැලැස්මෙන් පස්සේ ඩේමන්ට වෙන සමහර සිද්දි නිසා එයාට තේරුන් යනවා එයා ඉන්නේ ෆීනික්ස් ගලේ ඇතුලේ කියලා. එයා අතීතයේ සිවිල් යුද්ධ කාලේ සීන් එක්ක හිරවෙලා ඉන්නකොට ඒකෙන් බේරෙන්න එයාට මේ වෙනකං මුහුණ දුන්න භයානකම අවස්ථාවට ෆේස් කරන්න වෙනවා. මේ අතරේ බොනී එළියේ ඉඳලා ඩේමන්ව ආපහු ගේන්න කාලයත් එක්ක හෙන ගේමක් දෙනවා මොකද ෆීනික්ස් ගලේ ඇතුලේ ඩේමන්ට එක දවසක් යනවා වගේ දැනුනට ඇත්ත ලෝකේ කාලය මේ වෙද්දි සෑහෙන්න වේගයෙන් ගමන් කරනවා…  

එහෙනම් ඊළඟ එපියෙන් සෙට් වෙමු!

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

47 downloadsDownload The-Vampire-Diaries-S07E10-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

අතුල සංජීව

Subtitles

47 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.