උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

The Vampire Diaries S07 Sinhala Subtitles

මේ වෙද්දි ෆීනික්ස් ගලේ බලපෑමට ලක් වෙලා ඉන්න ඩේමන්ව ඒකෙන් බේරගන්න ස්ටෙෆන් ෆුල් ට්‍රයි එක දෙනවා. අනිත් පැත්තෙන් ජූලියන් මිස්ටික් ෆෝල්ස් අල්ලගෙන පිස්සු කෙළිනවා මේ අතරේ මැට් සහා බොනී අතර වෙන පොඩි සීන් එකක් නිසා මැට්ට පොඩ්ඩක් බඩු වැඩි වෙලා ඩ්‍රයිව් කරනකොට පොලිසිය ට මාට්ටු වෙනවා. ඇලරික් ගේ ළමයි නිසා ටයිලර් ආපහු නඟරෙට එනවා ඒත් එක්කම කැරොලයින්ට පොඩ්ඩක් විතර අවුල් මොකද ළමයි හම්බ වුනාම කරන දේවල් ගැන කැරොලයින් ලොකුවට හිතට ගන්න යන නිසා…

මට සබ් හදන්න තිබ්බේ මේ එපිය වෙනකං විතරයි, එහෙනම් ඊළඟට පට්ට ආතල් සීරිස් එකකට තමා අත ගහන්න හිතාන ඉන්නේ එහෙනම් ඒ සීරිස් එකෙන් ආය සෙට් වෙමු!

The Vampire Diaries S07 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

71 downloadsDownload The-Vampire-Diaries-S07E11-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S05 Sinhala Subtitles
Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
43
Downloads
39.6K
Readers' rating
No reviews yet

Write a review of අතුල සංජීව →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

Subtitles

71 downloadsDownload Subtitles30 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.