The Vampire Diaries S07 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් ඩයරීස් කතා මාලාවේ හත්වෙනි කතා සමයේ 12 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මෙතන ඉඳන් හත් වෙනි කතා සමයේ අවසානය වෙනකල්ම උපසිරැසිය සහෝදර ඔබට අරගෙන එන්නේ මම. වැඩේ බාර දීපු රවිඳු රුක්ෂාන් ඇතුළු වැම්පයර් ඩයරීස් කතා සමය වෙනුවෙන් උපසිරැසි සපයන මුළු…

The Vampire Diaries S07 Sinhala Subtitles

ඔන්න එහෙනම් වැම්පයර් ඩයරීස් කතා මාලාවේ හත්වෙනි කතා සමයේ 12 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මෙතන ඉඳන් හත් වෙනි කතා සමයේ අවසානය වෙනකල්ම උපසිරැසිය සහෝදර ඔබට අරගෙන එන්නේ මම. වැඩේ බාර දීපු රවිඳු රුක්ෂාන් ඇතුළු වැම්පයර් ඩයරීස් කතා සමය වෙනුවෙන් උපසිරැසි සපයන මුළු කණ්ඩායමම මතක් කරන ගමන් වැඩේට බහිමු..

හැමෝම දන්නවා සිද්ධවෙන අත්භූත මරණත් එක්ක එන්න එන්නම තමන්ට ගැලවීමක් නොමැති වග. මොකද කතිරයක් තියන ලියුමක් ඇවිල්ලා ඊට ටික කාලයකට පස්සේ දඩයක්කාරියක් විසින් වැම්පයර්ලා එකිනෙකා දඩයම් කරගෙන යනවා. කවුරු උනත් දන්නේ නෑ ඇත්තටම කවුද මේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක

නමුත් බොනී ඇතුළු කණ්ඩායමට මේ කෙනා, රයානා කෲස් ගැන පොඩි පොඩි තොරතුරු ලැබිලා තියෙන්නේ. ඒවා පිටිපස්සෙන් ගිහිල්ලා මෙයාලා නතර වෙන්නේ රෝහලක ඉන්න වයසක ආච්චි කෙනෙක් ලඟින්. ඇත්තටම මෙයාද මේ දඩයක්කාරි.? ලියුම් එව්වේ ඇත්තටම එයාද.? නැත්නම් පිටිපස්සෙන් ඉන්න වෙන කෙනෙක්ද…

Hell stone එකේ ඉඳන් ආපහු ආව ඩේමන් ආයෙම පිස්සු නටන්න පටන් අරගෙන.. කැරොලයින්ට ලැබෙන්න ඉන්න දරුවො දෙන්නා..?? ඇත්තටම ඒ මොන විදිහක ළමයිද…

මේ කොටස නරඹලාම ඉන්න එහෙනම් එක හුස්මට.. මම සමුගන්නවා.. ඊලඟ කොටසෙන් මුණගැසෙමු..

ජයවේවා..

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

40 downloadsDownload The-Vampire-Diaries-S07E12-Sinhala-Subtitles.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

40 downloadsDownload Subtitles50 KB

0 comments

No comments yet.