The Vampire Diaries S07 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 15 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. පොඩ්ඩක් මතක් කරගමු පහුගිය කතාංගයේ මොකද උනේ කියලා… අවාසනාවට රයානගේ කඩුවෙන් සලකුණු උන සෙටෙෆාන්ට නොනවත්වා පැනලා යන්නයි වෙලා තියෙන්නේ. ඒක නිසාවෙන් වැලේරි එක්ක එකතු වෙලා ඔහු පැනලා යන ගමන්. ර…

The Vampire Diaries S07 Sinhala Subtitles

වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 15 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. පොඩ්ඩක් මතක් කරගමු පහුගිය කතාංගයේ මොකද උනේ කියලා…

අවාසනාවට රයානගේ කඩුවෙන් සලකුණු උන සෙටෙෆාන්ට නොනවත්වා පැනලා යන්නයි වෙලා තියෙන්නේ. ඒක නිසාවෙන් වැලේරි එක්ක එකතු වෙලා ඔහු පැනලා යන ගමන්. රයානා ගැන හොයාගන්න ආයුධ ගබඩාවට ගියපු බොනීටයි ඩේමන්ටයි ලැබුනේත් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයිනේ. බොහොම අමාරුවෙන් යන්තම් ගැලවිලා බේරුණේ..

ස්ටෙෆාන් හොයන්නේ කොහොම හරි තමන්ගේ කැළල සඟවා ගන්න හරි සුවපත් කරගන්න හරි ක්‍රමයක්. වැලේරි සහ ස්ටෙෆාන් එකතු වෙලා ඖෂධ උයනක ඉන්න මායාකාරියක් හොයාගෙන යන්නයි ලෑස්තිය. රයානාගේ සදාකාලික ජීවිතය ඇත්තටම සදාකාලිකද.??

බලමු මේ එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා… ඊලඟ කොටසින් ආයෙම මුණගැහෙමු.. ජය වේවා.

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

52 downloadsDownload The-Vampire-Diaries-S07E15-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

52 downloadsDownload Subtitles53 KB

0 comments

No comments yet.