The Vampire Diaries S07 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 16 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. පොඩ්ඩක් මතක් කරගමු පහුගිය කතාංගයේ මොකද උනේ කියලා… ඩේමන්ව බේරන්න උත්සාහා කරපු අවස්ථාවක ප්‍රථිඵලයක් විදිහට ස්ටෙෆාන්ව රයානගේ කඩුවෙන් සලකුනු වෙනවා අවාසනාවන්ත විදිහට. ඒ නිසාවෙන් ඔහුට සිද්ධ ව…

වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 16 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. පොඩ්ඩක් මතක් කරගමු පහුගිය කතාංගයේ මොකද උනේ කියලා…
ඩේමන්ව බේරන්න උත්සාහා කරපු අවස්ථාවක ප්‍රථිඵලයක් විදිහට ස්ටෙෆාන්ව රයානගේ කඩුවෙන් සලකුනු වෙනවා අවාසනාවන්ත විදිහට. ඒ නිසාවෙන් ඔහුට සිද්ධ වෙන්නේ විසඳුමක් හොයාගන්නාතෙක් රයානාගෙන් පැනලා යන්න. ඒත් ඩේමන් තමන්ගේ අතින් සිදු උන වැරැද්ද තේරුම් අරගෙන හෝ වෙන යම් සැලැස්මක් හිතේ තියාගෙන හෝ ස්ටෙෆාන්ගේ ශරීරයේ තියෙන සලකුන මායා බලයකින් තමන්ගේ ශරීරයට අරගන්න සූදානම් කියලා කියනවා..
හැරෙමු මේ කතාංගය දිහාවට
ඩේමන්ගේ සැලැස්ම වෙනදා වගේම අසාර්ථක උනා. දැන් ස්ටෙෆාන් රයානාගේ කඩුවත් අරගෙන පලා යන අතරමග ඉන්නේ.. ආයුධ ගබඩාවේ රඳවාගෙන ඉන්නෙ මේරි ලුයිස්ගේ තත්ත්වයත් ඉතාම බරපතලයි. මොන යම් විදිහකින් ඇයව නිදහස් කරගන්න එක තමයි ඇයගේ පෙම්වතියගේ සැලසුම..
හරි එහෙම නම් කතාංගය නරඹලාම ඉන්න.. ඊලඟ කොටසින් මුනගැහෙමු.. ජය වේවා.
The Vampire Diaries S07 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
43 downloadsDownload The-Vampire-Diaries-S07E16-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #කවින්ද බුද්ධික
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Anonymous
Ravindu Heshan - Admin
භය වෙන්න දෙයක් නෑ, ඔක්කොම දෙනවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



The Vampire Diaries ithuru sinhala sub deno d