The Vampire Diaries S07 Sinhala Subtitles ආයුබෝවන්, වැම්පයර් ඩයරිස් හත්වන කතා සමයේ 21 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. ඒ වගේම මේ උපසිරැසි Br පිටපත් වලට යාවත්කාලීන කරල ලබා දුන්නු යුරාන ධනුක සහෝදරයාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. හැරෙමු පොඩ්ඩක් පහුගිය එපිසෝඩ් එකට.. රයානා ඇත්තටම වංචාවක් කලේ..…

The Vampire Diaries S07 Sinhala Subtitles

ආයුබෝවන්, වැම්පයර් ඩයරිස් හත්වන කතා සමයේ 21 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. ඒ වගේම මේ උපසිරැසි Br පිටපත් වලට යාවත්කාලීන කරල ලබා දුන්නු යුරාන ධනුක සහෝදරයාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.

හැරෙමු පොඩ්ඩක් පහුගිය එපිසෝඩ් එකට..

රයානා ඇත්තටම වංචාවක් කලේ.. ඇය තමන්ගේ ජීවිතය බොනී වෙනුවෙන් දෙන්න කැමති උනත් ඇය කිව්වේ නෑ තමන්ගේ ජීවිතය බොනීට දුන්නට පස්සේ ඇයත් රයානා වගේම වැම්පයර්ලා කියන ජීවින්ට වෛර කරන, වැම්පයර් දඩයක්කාරියක් බවට පත් වෙන වග.. නමුත් දැන් ඒ සියල්ල සිදුවී අවසානයි.. බොනී තවත් රයානා කෲස් කෙනෙක් වෙලා..

වැම්පයර්ලාට වෛර කරන බොනීව නැවතත් පරන බොනීගේ මතකයන් අතරට අරගෙන ගිහිල්ලා ඇයට හිටපු තත්වයටම අරගෙන එන්න කරපු උත්සාහයන්වල ප්‍රතිඵලයක් විදිහට එන්සෝ සහ කැරොලයින් බෝනීගෙන් සලකුණු වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඇය ඔවුන් පසුපස හඹා ඇවිත් ඔවුන්ව මරණයට පත් කරනවා කියන එක.. ස්ටෙෆාන් කැරොලයින් එක්ක තමන් කලින් කලා වගේම පැනලා යන්න තීරණය කරනවා.. මැට් සහ එන්සෝ කුමන හෝ දෙයක් කරලා බොනීව රයානගේ ශාපයෙන් ගලවා ගන්න ක්‍රමයක් සොයමිනුයි ඉන්නේ.. එහෙම දෙයක් හොයාගන්න පුලුවන් වේවිද…? නැත්නම් බොනී සියල්ලන්ම දඩයම් කරාවිද… බලමු මොකද වෙන්නේ කියලා..

ජය වේවා…!! අවසාන කොටසේ උපසිරැසියෙන් මුණගැහෙමු…

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

33 downloadsDownload The-Vampire-Diaries-S07E21-Sinhala-Subtitles.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

33 downloadsDownload Subtitles54 KB

0 comments

No comments yet.