The Vampire Diaries S07 Sinhala Subtitles ආයුබෝවන්, වැම්පයර් ඩයරිස් හත්වන කතා සමයේ අවසාන කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. මෙතෙක් කල් මොකද උනේ කියලා අපි දැක්කා.. අන්තිම කොටසට යන්න කලියෙන් බලමු පහුගිය කොටසේ මොකද උනේ කියලා.. ස්ටෙෆාන් සහ කැරොලයින් පලා යන ගමන් ඉන්නේ.. නමුත් මේ අතරේ එන්සෝ සැලස්මක් හොයා ගන්නවා…

ආයුබෝවන්, වැම්පයර් ඩයරිස් හත්වන කතා සමයේ අවසාන කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. මෙතෙක් කල් මොකද උනේ කියලා අපි දැක්කා.. අන්තිම කොටසට යන්න කලියෙන් බලමු පහුගිය කොටසේ මොකද උනේ කියලා..
ස්ටෙෆාන් සහ කැරොලයින් පලා යන ගමන් ඉන්නේ.. නමුත් මේ අතරේ එන්සෝ සැලස්මක් හොයා ගන්නවා බොනී සහ රයානා අතර තියෙන සම්බන්ධය බිඳලා දාන්න.. ඒ තමයි රයානා වෙනුවෙන් ජීවිතය දෙන අවසාන සදාතනිකයාගේ මල සිරුරත් විනාශ කරලා දාන එක.. අවාසනාවට ඒ සිරුර තියෙන තැන දැන් බොනීම කාටවත් විවෘත කරන්න බැරි විදිහට සීල් කරලා ඉවරයි..
බොනීව බේරගන්න අවසාන තුරුම්පුව විදිහට සේප්පුව විවෘත කරන්න ඕන කියන තීරණයට හැමෝම දැන් එකඟ වෙලා අවසානයි. ඒත් ඊලඟට තියෙන අභියෝගය තමයි ඒ සේප්පුව විවෘත කරන්න පුළුවන් විදිහේ කෙනෙක්ව හොයා ගන්න එක. එක පුද්ගලයෙක් නම් අපි දැනටමත් දන්නවා, ඔව් වැලේරි. නමුත් ඇය කොහේ ඉන්නවාද කියන එක කවුරුවත් දන්නේ නෑ.. වෙන විදිහකින් සේප්පුව විවෘත කරන්න පුළුවන් විදිහේ කෙනෙක් හොයාගන්න පුළුවන් වේවිද.?
තවත් ගැටළුවක් තියෙනවා. සේප්පුව විවෘත කලත් ඒ ඇතුලේ තියෙන අත්භූත බලවේගය මොන විදිහේ එකක්ද කියන එක කවුරුවත් දන්නේ නෑ.. ඒ දේට මුහුණ දෙන්නේ කොහොමද.??
එහෙනම් අවසාන කොටසෙන් සමුගන්නයි හදන්නේ.. උපසිරැසිය කරන්න බාරදීපු රවිඳු මලයා ඇතුළු වැම්පයර් ඩයරීස් කතාමාලාවට උපසිරැසිය සපයපු කණ්ඩායමම මතක් කරන ගමන් සමුගන්න අවසරයි.. ඒ වගේම මේ උපසිරැසි Br පිටපත් වලට යාවත්කාලීන කරල ලබා දුන්නු යුරාන ධනුක සහෝදරයාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.
අඩුපාඩුවක් තියේ නම් කියාගෙනම යන්න.. තවත් උපසිරැසියකින් ආයෙම මුණගැහෙමු… ජය වේවා..!!
The Vampire Diaries S07 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
25 downloadsDownload The-Vampire-Diaries-S07E22-Sinhala-Subtitles.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #කවින්ද බුද්ධික
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


