ඉතින් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ විචර් කතා මාලාවේ දෙවෙනි කොටස. ඉතින් චාමර සහෝදරයා සුපුරුදු පරිදි බොහොම සවිස්තරාත්මක ලිපියක් එක්ක ඔයාලාට පලවෙනි කොටස අරගෙන ඇවිත් තිබුණා. ඉතින් මම නම් එහෙම ලොකුවට විස්තරයක් කියන්න යන්නේ නෑ. මේ කොටසින් වෙන්නේ මොකක්ද කියලා ටිකක් කියන්නම්. ඔයාලාට යෙනිෆර් කියන චරිතය අද මුණගැ…

ඉතින් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ විචර් කතා මාලාවේ දෙවෙනි කොටස. ඉතින් චාමර සහෝදරයා සුපුරුදු පරිදි බොහොම සවිස්තරාත්මක ලිපියක් එක්ක ඔයාලාට පලවෙනි කොටස අරගෙන ඇවිත් තිබුණා. ඉතින් මම නම් එහෙම ලොකුවට විස්තරයක් කියන්න යන්නේ නෑ. මේ කොටසින් වෙන්නේ මොකක්ද කියලා ටිකක් කියන්නම්.
ඔයාලාට යෙනිෆර් කියන චරිතය අද මුණගැහෙනවා. මම හිතන විදියට එයා ඉදිරියට ප්‍රධාන චරිතයක් වෙයි. කතාව සේරම බලන්න බැරි උන නිසා වැඩිය මුකුත් කියන්න විදියක් නෑ. ඉතින් යෙනිෆර් අර්ධ එල්ෆ් කෙනෙක්. ඒ කියන්නේ එයාගේ තාත්තා එල්ෆ් කෙනෙක් අම්මා මනුස්සයෙක්. ඉතින් යෙනිෆර්ටත් මායා බලය තියනවා. ඒක මුලින්ම දැනගන්න ලැබෙන්නේ මේ කොටසේදී. ඉතින් ගෑණු කෙනෙක් ඇවිත් එයා ඉන්න ගෙදරින් එයාව සල්ලි දීලා බලෙන්ම අරගෙන යනවා. එයාව ගෙනියන්න එන්නේ මායාකාරියක්. ඉතින් ඊටපස්සේ සිද්ධවෙන දේවල් ඔයාලාට කතාව බලලාම බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් ඊලඟ කොටස ඔයාලාට ඉක්මණට ලැබෙයි. ගිහින් එන්නම්. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
53,210 downloadsDownload The-Witcher-S01-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
72 comments
Dilanka Maduwantha
Niluminda
niyamai bn 2nd sub eka mechchara ikmanata ewi kyla hthuwe na... thnk you bro..!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
bugsbunny
Ela ela supiri wade .anith tikath ubalata plwn widiyata dipn .supiri
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Cavil
Thanks Saho Sub ekata.
Nilupul Madukapriya Perera
සබට ස්තුතියි නුවා
Lasa_Sadaru
TNQ
ranga11112
thanks saho
Sandarunimsara
Sub ekata tnx bro
Asitha.pramoth
Yako sub dena speed eka ela ah. බොහොම ස්තූතියි
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට :)
ජය වේවා.!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
McMillanStyles
ස්තුතියි
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ ඉක්මනින්ම අරගෙන ආවට... ජය වේවා... !!
inusha92
මේ කතාවටනම් හොඳ ලිපියක් එක්ක,.. පැහැදිලිකිරීම් ටිකක් එක්ක තිබ්බනම් වටිනවා බ්‍රෝ..
Rumesh Asanka
thank you
shinejay
thank you saho...
Mr.pamz
Thanks brother....Merry Christmas!!!!
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
පුළුවන්නම් The Dark Crystal: Age of Resistance 2019 series එකත් කව්රු හරි කරන්නකෝ.✌shashika chamath@@@@
Thanks bro
sacheee35
Thank you for the subtitles
Kaazz_bat
Thnaks saho sub ekata,.. Jayawewa,.
Tharidu
Thank you:)
Amila Mudalige
Sub ekta Thanks
YasasPerera
thanks bro
Ayesh Prashan
Thank You
ප්‍රශාත් මදුෂංක
thank you
Suranjan
Thanks jayawewa......!
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa........!!!!!!!!!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thilesh De Silva
Thank you very much
Shaggie
Thnks mchn
gayan215
bohoma sthuthi saho.
Hemal
Thank you bro
K.c.r.perera
Thanks you
s.s.m
tz sub ekata......
Basura bandara
Ela.sub ekata thanks
janith lakshan
Ela bro
suranuwan
thanks...
Anonymous
Fatta bro thanks
lakshitha20
ස්තූතියි සහෝ..
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Kurulu8
Tnx
Hiran Eranda
thanks for sub
Kawshan98
thanx
chinthaka.max4
thankx machan
Rasheen Mansil
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
Sandeepmadushan
Thanx for sub... good luck
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Witcher (2019-) [S01 : E02] Sinhala Subtitles | යෙනිෆර්ගේ ඛේදවාචකය [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Witcher-2019-1.1.jpg)



Thanks Bro....