Watch Trailer

Widow’s Bay [S01 : E04] Sinhala Subtitles | පැට්‍රිෂියාගේ කොක්ටේල් සාදය… [සිංහල උපසිරසි] (18+)

Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ටොම්ව මුහුදු මයාකාරිය කියලා හදුන්වන අමනුෂ්‍යයෙක්ගේ බලපැමට ලක් වෙලා තව පොඩ්ඩෙන් එයා ලොකු අමාරුවක වැටෙන්න ගියත්, වාසනාවට වගේ වීක් ඇවිත් එයාව බේරගත්තා…

Widow’s Bay  S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ටොම්ව මුහුදු මයාකාරිය කියලා හදුන්වන අමනුෂ්‍යයෙක්ගේ බලපැමට ලක් වෙලා තව පොඩ්ඩෙන් එයා ලොකු අමාරුවක වැටෙන්න ගියත්, වාසනාවට වගේ වීක් ඇවිත් එයාව බේරගත්තා. 

ඒ වගේම සෙට් වී ගෙන ආව මරෙස්සා කියන ගෑණු කෙනාව ටොම්ට අහිමි වුණා, මොකද ටොම් හිතුවේ අර අමනුෂ්‍යයා විදිහට ඉන්නේ මරෙස්සා කියලා හිතපු නිසා.

දැන් නම් ටොම්ට කොහොමටවත් දූපතේ තියෙන නපුර ගැන අවතක්සේරුවට ගන්න පුළුවන් කමක් නෑ කියලත් එයාට තේරුම් ගියා.

අද කතාංගයට ආරම්භයක්…

මතක ඇතිනේ කලින් එපියේ ටොම් අර පිහිනුම් උත්සවයෙන් පස්‌සේ සවස් යාමේ කොක්ටෙල් පාටි එකක් තියෙනවා කියලා මරෙස්සාට කිව්වා. ඒවගේම මතක ඇති ඒ එපියේ අවසාන හරියේ ෂෙරිෆ් ලොකු කලබලයකින් රෙඩීයෝ එකෙන් උදව් ඉල්ලලා කතා කරනවා ඇහෙනවා. ඉතිං අන්න ඒ කලබලේට හේතුව මොකක්ද කියලා අද ඔයාලට බලා ගන්න පුළුවන්.

හතරවන කථාංගය :

  • කථාංගයේ නම: Beach Reads
  • ධාවන කාලය: මිනිත්තු 36
  • අධ්‍යක්ෂණය: Samuel Donovan
  • තිර රචනය: Mackenzie Dohr, Alberto Roldán, David B. Harris
  • ​IMDb අගය: 8.9/10
  • මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 13

එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Widow’s Bay  Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

271 downloadsDownload Widow-Bay-S01E04.zip19 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Widow’s Bay Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

271 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  3. Viraj

    Thanks