Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ පළවෙනි Season එකේ අවසන් කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… දූපතට ලොකු කුණාටුවක් ආවා. ටොම් මැදිහත් වෙලා නගර වැසියෝ සහ සංචාරකයින් ඔක්කොම ආරක්ෂිත ස්ථානයට අරගෙන ආවා. ඒ අතරේ ටොම්ට දැන ගන්න ලැබු…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ පළවෙනි Season එකේ අවසන් කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
දූපතට ලොකු කුණාටුවක් ආවා. ටොම් මැදිහත් වෙලා නගර වැසියෝ සහ සංචාරකයින් ඔක්කොම ආරක්ෂිත ස්ථානයට අරගෙන ආවා. ඒ අතරේ ටොම්ට දැන ගන්න ලැබුණා රිචඩ් වෝරන්ගේ පරම්පරාවෙන් පැවත එන අවසන් ලේ ඥාතියා රූත් බව. රූත්ව මැරුවොත් මේ හැමදේම අවසන් වෙයි කියලා හිතපු ටොම් ඊට පස්සේ රූත්ව හොයාගෙන එයාගේ ගෙදරට ගියා.
අද කතාංගයට ආරම්භයක්…
රූත්ව මරන්න හිතාගෙන ගෙදරට ආපු ටොම්ට රූත්ගෙන් දැන ගන්න ලැබෙනවා හරිම සංවේදී රහසක් ගැන. ඇත්තටම ඒ දේ මොකක්ද කියලා දැන ගත්තම බලන ඔයාලත් සංවේදි වෙයි.
දහවන කථාංගය :
- කථාංගයේ නම: We Hope You Enjoyed Your Time
- ධාවන කාලය: මිනිත්තු 48
- අධ්‍යක්ෂණය: Hiro Murai
- තිර රචනය: Alberto Roldán, David B. Harris, Katie Dippold
- IMDb අගය: 8.7/10
- මුලින් විකාශය වූ දිනය: 2026 ජුනි 17
එහෙනම් තවත් කතා මාලාවකින් හමුවෙමු. ජය වේවා!
Widow’s Bay Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
202 downloadsDownload Widow-Bay-S01E10.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Widow’s Bay Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #Widow's Bay Season 01 Sinhala Sub
- #Widow's Bay Season 01 Sinhala Subtitles
- #Widow's Bay Sinhala Sub
- #Widow's Bay Sinhala Subtitles
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Anonymous
Viraj
බොහොම ස්තූතියි මේ series එකට sub දුන්නට
Buddhika laKMal
මේ සීරිස්එකට කම්ප්ලීට්ම සබ් ගෙනාවට බෝම ස්තූතියි සහෝ
Sandaru Nimsara
Thanks ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම පින් සහෝ ඔයාගෙ වටිනා කාලය කැපකරගෙන අපි වෙනුවෙන් මේ කතාවට මේ විදියට සම්පූර්ණයෙන් උපසිරැසි ලබා දුන්නට! ♥️