ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ හත්වන කොටස. මේ කොටසේදී ග්‍රේඩන් ක්‍රීඩ් විකෘතිකයින්ට එරෙහිව ඇමරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන්න සූදානම් වෙද්දී, එක්සෝඩස් ඇතුළු පිරිස ඔහුව පැහැරගෙන යනවා. ඔහුව හොයාගෙන නයිට්ක්‍රෝලර්, රෝග් ඇතුළු කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවේ තියෙන සේවේජ් ලෑන්ඩ් කඳවුරට යනවා. එහේ…

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ හත්වන කොටස.
මේ කොටසේදී ග්‍රේඩන් ක්‍රීඩ් විකෘතිකයින්ට එරෙහිව ඇමරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන්න සූදානම් වෙද්දී, එක්සෝඩස් ඇතුළු පිරිස ඔහුව පැහැරගෙන යනවා. ඔහුව හොයාගෙන නයිට්ක්‍රෝලර්, රෝග් ඇතුළු කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවේ තියෙන සේවේජ් ලෑන්ඩ් කඳවුරට යනවා. එහේදී ඔවුන්ට කොලෝසස්ව හමුවෙන අතර, ක්‍රීඩ් කියන්නේ තමන්ගේ අර්ධ සහෝදරයා බව පවසන නයිට්ක්‍රෝලර්, ඔහුට සාධාරණ නඩු විභාගයක් ලබා දෙන්න එක්සෝඩස්ව කැමති කරගන්නවා. නමුත් නඩුවේ තීරණය ලැබෙන්න කලින් එක්සෝඩස් ක්‍රීඩ්ට පහර දෙන්න හැදුවත්, නයිට්ක්‍රෝලර් එක්ක වෙන කඩු සටනකින් ඔහු පරාජය වෙනවා. අවසානයේදී නයිට්ක්‍රෝලර් විසින් ක්‍රීඩ්ව මිදෙන සීතල තියෙන හිම කතරකට අතහැරලා දාන අතර පසුව X-Factor කණ්ඩායම ඇවිත් ඔහුව බේරගන්නවා. මේ අතරතුර ඇතන්ස් නුවරදී X-Force කණ්ඩායමට ඇපොකැලිප්ස්ගේ මළ සිරුර සහ ගැම්බිට්ගේ කාඩ්පතක් හොයාගන්න ලැබෙනවා.
අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.
බුදු සරණයි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
94 downloadsDownload X-Men.97.S02E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E07] with Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/X-Men-97-Season-2-1.jpg)