Watch Trailer

X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E09] with Sinhala Subtitles | පරිත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ අටවන කොටස. ඉතින් මේ කොටසේදී බීස්ට්, රෝග් සහ නයිට්ක්‍රෝලර්ට ඇපොකැලිප්ස් අතහැරලා දාපු නෞකාව හොයාගන්න ලැබෙනවා. එතනදි රෝග් ඊසන් එක්ක කතා කරලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන පොරොන්දුව මත ඇපොකැලිප්ස්ව නවත්වන්න සහ ගැම්බිට්ව බේරගන්න අවශ්‍ය බලය ලබා ගන්නවා. මේ අ…

ආයුබෝවන්. ඔන්න එහෙනම්  අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ අටවන කොටස. 

ඉතින් මේ කොටසේදී බීස්ට්, රෝග් සහ නයිට්ක්‍රෝලර්ට ඇපොකැලිප්ස් අතහැරලා දාපු නෞකාව හොයාගන්න ලැබෙනවා. එතනදි රෝග් ඊසන් එක්ක කතා කරලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන පොරොන්දුව මත ඇපොකැලිප්ස්ව නවත්වන්න සහ ගැම්බිට්ව බේරගන්න අවශ්‍ය බලය ලබා ගන්නවා. මේ අතර X-Force සහ X-Factor කණ්ඩායම් ගැම්බිට්ගේ ශරීරය ලබාගන්න X-Corp එකට පහර දෙනවා. එතනදි කේබල් විසින් ගැම්බිට්ගේ ඔලුවට වෙඩි තියද්දී, ඒකෙන් ඇපොකැලිප්ස් නිදහස් වෙලා ගැම්බිට්ව රකුසෙක් බවට පත් කරනවා වගේම එතන ඉන්න එක්ස් මෑන්, X-Force සහ X-Factor කණ්ඩායම් වල හැමෝගෙම මනස තමන්ගේ පාලනයට ගන්නවා. හැබැයි එතනට එන රෝග් තමන්ගේ අලුත් බලය පාවිච්චි කරලා ගැම්බිට් ඇතුළු අනිත් අයව බේරගන්නවා වගේම ඇපොකැලිප්ස්ගේ විඥානය පළිඟුවක හිර කරලා ඒක කේබල්ට ලබා දෙනවා.

අවසානයේදී තමන්ගේ බලය නැතිවෙලත් තමන් ජීවත් වෙන්නේ කොහොමද කියලා පුදුමෙන් ඉන්න රෝග්ට බීස්ට් ඇවිත් කියන්නේ, ඇයට ගැම්බිට් එක්ක ජීවත් වෙන්න ඉඩ දීලා නයිට්ක්‍රෝලර් තමන්ගේ ජීවිතය ඊසන්ට පරිත්‍යාග කරපු බවයි. ඒ වගේම කතාව අගදී මිස්ටික් විසින් කූපර්ට වෙඩි තියලා ඇගේ වෙස් ගන්න අතර, ක්‍රීඩ් ජනාධිපති විදිහට තේරී පත්වෙනවා.

අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.

බුදු සරණයි


X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

41 downloadsDownload X-Men.97.S02E09.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

41 downloadsDownload Subtitles16 KB

1 comment

  1. rakshitha herath

    සුපිරි මචං…..තෑක්ස් සබ් එකට…..