අභේ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරන් ආවේ. පැහැර ගැනීම් මාලාවෙ තවත් පැහැර ගැනීමක් සිද්ද වෙනවා. වාහනය විතරයි. මල සිරුරක් නැහැ. පොර බැදීමක ලකුනු නැහැ. ලේ සලකුනු නැහැ. වාහනය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැහැර ගැනීම් කලේ කවුද කියන එක පලවෙනි කොටසෙදි, කරපු අයම වීඩියෝ කරපුවයින් ටිකක් ටිකක් දකින්න ඇතින…

අභේ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරන් ආවේ. පැහැර ගැනීම් මාලාවෙ තවත් පැහැර ගැනීමක් සිද්ද වෙනවා. වාහනය විතරයි. මල සිරුරක් නැහැ. පොර බැදීමක ලකුනු නැහැ. ලේ සලකුනු නැහැ. වාහනය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැහැර ගැනීම් කලේ කවුද කියන එක පලවෙනි කොටසෙදි, කරපු අයම වීඩියෝ කරපුවයින් ටිකක් ටිකක් දකින්න ඇතිනේ.

ඉතින් හර්ලීන් සහ කබීර් තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. හයිවේ එකේ අතරමග නවත්තපු වාහනයක් ලග හර්ලීන් හිටගෙන ඉන්නවා. පේන විදිහට නම් වාහනය කැඩිලා වගේ. මේ දෙන්නගේ රසිකයෙක් වෙන අහානා හර්ලීන්ව දැකලා වාහනය නවත්තනවා. ලෝක ප්‍රසිද්ද හර්ලීන්ට ලිෆ්ට් එකක් දෙන්න ලැබෙන එක ලොකු වාසනාවක් කියලා හිතාගෙන ඉන්න අහානා හර්ලීන්ට ලිෆ්ට් එකක් දෙනවා. ඒත් හර්ලීන් වාහනය අරන් යන්න ඉල්ලනවා. ඒකටත් බොහොම කැමැත්තෙක් එකග වෙන අහානා හර්ලීන් එක්ක ගමන පටන් ගන්නවා. මේ අතරේ හර්ලීන් අහානට චොකලට් එකක් කන්න දෙනවා. ඩයට් කරන නිසා කන්න බැහැයි කිව්වත් බලෙන්ම අහානට චොකල්ට් එක කවනවා. අහානා ටිකෙන් ටික මත් වෙනවා. මේ අතරේ හර්ලීන් වාහනය අතුරු පාරකට හරවනවා. එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,466 downloadsDownload Abhay-S03-E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,466 downloadsDownload Subtitles19 KB

12 comments

  1. Rumesh

    තෑන්ක්ස් අක්කේ ඉක්මනින්ම සබ දුන්නට
    ඉතුරුවත් ඉක්මනින්ම දෙන්න බලන්න මොකද ඉස්සරහට මේවා බලන්න කරන්ට් නැතිවෙන සීන් එකක් තියෙන්නේ

  2. vimukthi

    බොහොම ස්තූති සබට සහො! ජය

  3. Kushan

    Sub akta thanks

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Naveen

    උපසිරසියට තුති

  6. indika 75

    thanks..

  7. Anonymous

    Thanks for sub

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Prabodha

    Thank

  10. sahangayantha

    thanks a lot sub ekata

  11. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P