Abhay [S03 : E01] Sinhala Subtitles | අලුත් අභියෝගයක්… [සිංහල උපසිරසි]
මිනීමැරුම් දොළහක්!
දොළහෙන් හතකට එක් සැකකාරයෙක්.
මිනීමැරුම් හතක් කලත් දොලහක් කලත්
එකම දඬුවම…
දැනට එකක් වගේ පෙනෙන…
වෙනස් පරීක්ශන දෙකක්ද?
දෙකකට වැඩි වෙන්නත් පුලුවන්.
ඒ පස් දෙනා පැනලා ගිය උන් වෙන්නත් පුලුවන්.
ඒ පස් දෙනාගෙන් දෙන්නෙක් අපි දන්න විදිහට…
.රස්සාවක් කරන්න ලක්නව්
වල ඉඳන් දිල්ලියට ආපු අය.
ඒත් ආපහු ගමට ගියේ නෑ.
මෙච්චර පිරිසක් දිල්ලියේ වර්ග කිලෝමීටර් 50 ක වට ප්‍රමානය
ඇතුලේ තමන්ගේ වාහනයත් දාලා මොකටද පැනලා යන්නේ?
අනික ඒ කිසිම වාහනයක කාර්මික දෝශයක් තිබිලා නෑ.
මිනීමැරුමක්ම තමයි.ඒ පස් දෙනාට මොකද වුනේ?
ඉතින් B. P. Singh අධ්‍යක්ශනය යටතේ ආපු අභේ කතා මාලාවේ තුන්වෙනි කතා මාලාව තමයි මේ අරගෙන ආවේ. ප්‍රධාන චරිතය ලෙස Kunal Khemu රංගනයෙන් දායක වන අතර, Vijay Raaz, Asha Negi, Rahul Dev, Tanuj Virwani, Divya Agarwal, Nidhi Singh සහ Vidya Malvade දායක වෙනවා. ඉතින් දෙවෙනි කොටසින් හමු වෙමු. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3717 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ් එකට තෑන්ක්ස්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
ට
thanks..
බොහොම ස්තූති සබට සහො! ජය
තෑන්ක්ස් අක්කේ
Ekanam godakma watinawa. Thank you
thnanx nangi
next episode plz
උපසිරසියට තුති
තෑන්ක්ස් සබ් එකට
Sub akta thanks
ගොඩාක් ස්තූතියි, මේක පට්ට සීරීස් එකක්. අනිත් කොටස් වලටත් ඉක්මණින් දෙන්න. ඔබට ජය සහෝදරී
මේක මොකක්ද? කලින් ආපු අභේ සීසන් දෙකට සම්බන්ධ නැද්ද? නැත්තන් ඒකෙම සීසන් 3 එකද?
සීසන් 3
හින්දි ත්‍රිලර් සීරීස් නම් අනිවා බෑමක් තමයි
ස්තුතියි උපසිරසියට ඉතුරුවත් ඉක්මනටම දෙමු
මුල් සීසන් එක්ක සම්බන්දයක් නැත්ද අක්කේ?
මුල් ඒවා මතකත් නෑ දැන්
සබට තෑන්ක්ස් අක්කේ
සීසන් 3
සිංහල උපසිරැසියට ස්තූතියි
Thnk you sis