Watch Trailer

Iru Dhuruvam [S02: E04] Sinhala Subtitles | මීලග බිල්ල කවුරුන් ද? [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Iru Dhuruvam කතාමාලාවෙ හතරවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි කලිං එපිසෝඩ් එක බලපු අය දන්නවා පොලීසිය මුත්තු ගෙ ඇහේ තිබිලාත් තිරුක්කල් පත්‍රිකාව හොයාගන්නවා. වික්ටර් කමිෂනර්ට කතා කරලා ලංකේෂ්වරන්ව නැවතත් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා ගන්නවා. ඒ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Iru Dhuruvam කතාමාලාවෙ හතරවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි

කලිං එපිසෝඩ් එක බලපු අය දන්නවා පොලීසිය මුත්තු ගෙ ඇහේ තිබිලාත් තිරුක්කල් පත්‍රිකාව හොයාගන්නවා. වික්ටර් කමිෂනර්ට කතා කරලා ලංකේෂ්වරන්ව නැවතත් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා ගන්නවා. ඒ වගේම ලංකේෂ්වරන්ගෙ වීඩියෝ ටික අධ්‍යනය කරන්න මනෝචිකිත්සක නාසර් හට භර දෙනවා.

අද කතා මාලාවෙදි සබරි එයාගෙ තාත්තට බෙහෙත් කරවන්න අම්බත්තූර් වලට යනවා. එයාගෙ පස්සෙනුත් සුදු පාට කාර් එකක් එනවා. සබරි කිෂෝර් ට මේ ගැන දැනුම් දෙනවා එතකොට මොක ද වෙන්නේ කවුද බිලි වෙන්නේ?. මේක ගැණ දැණගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාවත් නරඹන ලෙස මං ඔයාලට ආරාධනා කරනවා

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,326 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP04.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

3,326 downloadsDownload Subtitles14 KB

6 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  2. Ravindra

    Thanks

  3. Jeppa

    carnival Row eke subtitle download karanna be virus, eka in karapan bn

    1. Anonymous

      carnival Row eke subtitle download karanna be virus, eka in karapan bn balu weda nokara

  4. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.