ඔන්න යාළුවනේ Iru Dhuruvam කතාමාලවෙ 2 වෙනි කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් වුණේ ලංකේෂ්වරන් සැක පිට ගෙනැල්ලා අත් අඩංගුවේ තියාගෙන ප්‍රශ්න කරන එක. ප්‍රධාන සැක කාරයා වෙන්නෙ ලංකේෂ්වරන්, මොකද මළ සිරුරුවලින් ලැබුන තිරුක්කුරල් ගැන පොලිස් අත් අඩංගුවේ ඉන්නකොට හරියටම ඒ සමානව දෙයක් කිව්ව නිසා. ඔහොම පරීක්ෂණය සිදුව…

ඔන්න යාළුවනේ Iru Dhuruvam කතාමාලවෙ 2 වෙනි කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් වුණේ ලංකේෂ්වරන් සැක පිට ගෙනැල්ලා අත් අඩංගුවේ තියාගෙන ප්‍රශ්න කරන එක. ප්‍රධාන සැක කාරයා වෙන්නෙ ලංකේෂ්වරන්, මොකද මළ සිරුරුවලින් ලැබුන තිරුක්කුරල් ගැන පොලිස් අත් අඩංගුවේ ඉන්නකොට හරියටම ඒ සමානව දෙයක් කිව්ව නිසා.
ඔහොම පරීක්ෂණය සිදුවෙමින් යන අතරතුරයි මුත්තු නම් පොලිස් නිළධාරියාගේ අතුරුදහන් වීමත් සිද්ධවෙන්නෙ. ඒ ගැනත් දැන් පොලීසියට හොයන්න වෙනවා. ඒ රාජකාරි අස්සේ වික්ටර්ට තමන්ගේ දරුවා ගැනත් හොයන්න වෙනවා. හවස පොලිස් නිළධාරියෙක් පොලීසියෙන් එළියට යන අවස්ථාවේ සැක කටයුතු ලෙස නවතා තිබූ සුදු කාර් එකෙන් මුත්තුගේ මළ සිරුරත් හම්බවෙනවා. ඇත්තටම මොකද්ද වෙන්නෙ ? ඇයි මෙහෙම පොලිස් නිළධාරීන් ඉලක්ක කරන්නෙ ? අද කොටසින් මොකද වෙන්නෙ කියල අපි බලමු.
තෙරුවන් සරණයි !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,512 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
5 comments
Naveen Mbr
Ravindra
Thanks
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥මයුර
සබට තුති අයියේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Iru Dhuruvam [S02: E03] Sinhala Subtitles | සැකකරු ලංකේෂ්වරන්ද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Iru-Dhuruvam-s02-2.jpg)


බොහොම ස්තූතියි අයියේ!